”ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ.” ”භවත් ගෞතමයන් වහන්සේවිසින් නොයෙක් පර්යායන් ගෙන් ධර්මය ප්රකාශ කළ සේක.” යන මෙම පාඨයත්රිපිටකය පුරා අපට බොහෝ තැන්වල මුණ ගැසේ. මෙයින් අදහස් වන්නේ බුදුරජාණන් වහන්සේ නොයෙක් ක්රමවලින්, නොයෙක් ආකාරවලින්, විවිධ පැතිකඩයන්ඉස්මතු කරමින් ධර්මය දේශනා කළ බව...