මගේ computer එකකට virus ගිහින් එක format කරන්න ඕනේ.
ඒ machine එකේ PS2 port වැඩකරන්නේ නැහැ.
Ps2 keyboard එකක් ගැහුවාම machine එක load වෙන්නේ නැහැ.
ඒක නිසා USB keyboard ,mouse තමයි use කරන්නේ.
දැන් ප්රශ්නෙ වෙලාතියෙන්නේ Format කරන්න CD එකෙන් boot කරන්න බැහැ.
Press any key.... කියල අවට keyboard...