:yes::yes::yes::(
බුද්ධ ධර්මය ගැන සුළු හෝ දැනුමක් තියනවනම් ඕවගේ රැවටීම් වලට අහුවෙන්නේ නැහැ.
පිස්සන් කොටුවට ගියානම් ඔය වගේ මම බුදුවෙලා, මම රහත්වෙලා කිය කියා බණ කියන කට්ටිය ඕනෙ තරම් බලාගන්න පුලුවන්.
ඕව පස්සෙ යන්නේ ධර්මයගැන කිසිම අවබෝධයක් නැති, වැඩිමහන්සියක් නැතිව shortcut එකෙන් නිවන් අවබෝධ කරන්න...