පෙබරවාරි 20 තෙක් සහල් තොග මිලේ වෙනසක් නෑ
දැනට රුපියල් 90ක් ලෙස පවතින සහල් තොග මිල ලබන පෙබරවාරි 20 වැනිදා තෙක් එම තත්ත්වයෙන්ම පවත්වා ගෙන යාමට තීන්දු කළ බව අරලිය සහල් සමූහ ව්යාපාරයේ හිමිකරු සහ මහා පරිමාණ සහල් ව්යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා අද (11) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය...