1. Dewrangi

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    එහෙනම් ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මහත්තයටත් වැරදිලා වගේ නේද? හැම ශ්‍රී ලාංකිකයෙක්ටම ජාතික ගීය කියද්දී "නමෝ නමෝ මාතා" කියන්න වෙනවනේ ඉතින්. ඔයාගේ පැහැදිලි කිරීමට ස්තුතියි. නමුත් සාමාන්‍ය භාවිතයේදී මිනිස්සු නමෝ කියන වචනය භාවිතා කරන්නේ "නමස්කාර වේවා" කියන තේරුම අදහස් කරගෙන. ඒකෙන් බුද්ධ දර්ශනයට...
  2. Dewrangi

    හිතුවක්කාර ආදරය ..

    lassanata liyagena yanawa.
  3. Dewrangi

    US Military Social Media Accounts Hijacked By ISIS

    US military eken kalin warning ekak awa me gana. social media wala post karaddi parissam wenna kiyala.:yes::yes:
  4. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභ අලුටත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා .
  5. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ඔයාටත් එසේම වේවා !!!
  6. Dewrangi

    පළමු පෙම

    දිගටම ලියාගෙන යන්නකෝ...
  7. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    :) ඔයාටත් සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!! :)
  8. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!! පින් විතරක් කරාට මදි හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ ගෑනිටයි මිනිහටයි දෙන්නටම :D
  9. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ගොඩක් ස්තුතියි මල්ලි. ඇත්තම කියනවා නම් මල්ලි මම එහෙම හිතන ගොඩක් දේවල් එයා විසින් මට අවබෝධ කරලා දුන්න දේවල්. අපි විවෘතව බුද්ධිමය සංවාද වලින් එකිනෙකාව අවබෝධ කරගත්තු දේවල්. කොහොමත් මමත් ජිවිතේ එක්ක ගොඩක් හැප්පුණු මනුස්සයෙක්. මහා පොළොවේ පය ගහල ඉන්න කෙනෙක්. ඒකත් එක හේතුවක් වෙන්නැති. අපිට සතුටින් ඉන්න...
  10. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ගොඩාක් ස්තුතියි මල්ලි. සිංදුව නම් තියනවා මල්ලි. එත් video එකට අපි දෙන්නගෙම නම් එක්ක තියෙන්නේ. ඒ හන්ද අනවශ්‍ය විදියට තොරතුරු ප්‍රසිද්ධ කරන්න විදියක් නැහැ මල්ලි. ඒකට සමාවෙන්න වෙන්න ඕනේ. ඔබ වෙනුවට උඹ කියල දැම්මේ එහෙම ලියද්දී හිතට ගොඩක් ලඟයි වගේ දැනුන හන්ද :love: ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් මේ...
  11. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගේ අදහසට සහ සුබ පැතුමට. එයා එළකිරියේ නිතර ගැවසෙන කෙනෙක්. හැබැයි මගේ පොස්ට් වලට comment කරන්නේ නම් නැහැ. බලල අඩුපාඩුවක් තියනවා නම් කියනවා :D
  12. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    එහෙනම් ප්‍රශ්නයක් නැහැ මල්ලි. Industry එකත් එක්ක වැඩ කරන එක ගොඩක් පහසුයි. :D
  13. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ගොඩක් ස්තුතියි නංගි. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් අලුත් අවුරුද්දක් සියලු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. :love: :yes::yes::yes::love:
  14. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් ඔයා ආදරේ කරන හැමෝටමත් සියලු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී භාවය පිරුණු සුබම සුබ නව වසරක් වේවා කියල පතනවා මල්ලි...
  15. Dewrangi

    අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

    ගොඩක් ස්තුතියි මල්ලි අදහසට. ඇත්තටම පීඩනය දරාගන්න බැරි කමවත් කාලය වැඩි වීමත් නෙවෙයි. මම හිතෙන් අවබෝධ කරගෙන ඒ පීඩනය අත හැරියා. මට ඉස්සර පීඩනය කියන දැනුන කෙනෙක් නෙවේ. නමුත් කාලයත් එක්ක මිනිස්සු වෙහෙසට පත් වෙනවා. පර්යේෂණ කරනවා කියන එක ජීවිත කාලෙම ඔලුවට වෙහෙසක්. ඒ පීඩනය කවදාවත් නැති වෙන්නේ නැහැ. උසස්...

    No contents