1. Dewrangi

    අපෙන් සමුගත් දඟකාර පුංචි සමනලී...

    වේදනාත්මක සිද්ධියක්, ඔයා අපූරුවට ගලපලා තියනවා..ඒ දරුවට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
  2. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    WELL SAID :yes::yes::yes:
  3. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    මේක කියන්න සිද්ධ උනා මට අකමැත්තෙන් උනත්. මොකද මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන Idia බොහොම අපහසත්මකව කතා කරලා තිබුනා, ඔයා මේක මුල ඉඳල බැලුව නම් තේරේවි. මම මගේ අදහස ප්‍රකාශ කලාම එයා තමයි mervin Silva ගැන කියල මගේ උපාධි ගැන කතා කලේ. ඒක මම ignore කරලා ඉද්දි තමයි මේ කතාව මේ තරම් දුර ආවේ. ඔයා මම ගැන දන්නේ...
  4. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    ඇත්තටම මල්ලි. ඔයාට ගොඩක් ස්තුතියි මේක ඇත්ත ලිව්වට.
  5. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    මම මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කිව්වේ ඒ ගැන Idia මල්ලි බොහොම අපහසත්මකව දාල තිබුන comment එකකට උත්තරයක් විදියටයි. නැතුව ලොකු කමට නෙවේ. මේ එළකිරියට ඒවායින් වැඩක් නැහැනේ කොහොමත්. වැරදි වැටහිමක ඉන්න කෙනෙක්ව නිවැරදි කරන මගේ වැඩක්නේ. ඔයයි ඒව ලොකු කරල ආයිමත් අනිත් යට පේන්න දාල තියෙන්නේ මල්ලි.:D. ඉතින්...
  6. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    දැන් මේ අපි සේරම කොටන්න ගත්තේ එහෙනම් අනුන්ගේ කතාවකට අප්පේ. ටොම් මල්ලි මේ නූල දැම්මේ කිඹුලා ගැන කියල. එතකොට මේ කතාව එහෙනම් මුල ඉඳන්ම අනුන්ගේ කතාවක්නේ මල්ලි. එහෙම දෙයක් නැහැ අපිට වටිනා වැදගත් දෙයක් ගැන කතා කරද්දී අපි හැමෝම කතා කරනවා ඒ ගැන. ඒක කාගේත් පොදු අයිතියක්. ඔයා මගේ අදහස සම්පුර්ණයෙන්ම...
  7. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    මොකද මල්ලියේ මාස්ට කතාව? ඇයි බැරි? මිනිහෙක්ට මොලයක් තියෙන්නේ ඕනේ දෙයක් විචාරාත්මකව බලන්න.
  8. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    ඔයාව කවුරුත් විවේචනය කරනවට කැමති නැද්ද මල්ලි. ඒ හන්දද ඔයා තව කෙනෙක්ව යස අගේට විවේචනය කරන්නේ. ඔයාටත් කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ තව කෙනෙක්ගේ මතය විවේචනය කරන්න එහෙනම්..විවේචනයක් පිළිගන්න තරම් වත් කොන්දක් පණ නැති මිනිහෙක්ගේ අදහසක වලංගු භාවය පිළිගන්නේ කොහොමද? :D කොහොම උනත් මල්ලියේ මේ එළකිරියේ...
  9. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    ඔයා නොදන්නවා කියල හිතන හන්ද මේකට විතරක් උත්තර දෙන්නම්. බුදුන් වහන්සේ කලකිරුණේ සසර තියන භයානක කම අවබෝධ කරගෙන මැරි මැරි උපදින මේ කුණු ශරීරයේ තියන යථාර්තය අවබෝධ කරගෙන මිසක් මිනිස්සුන්ගේ කතා අහලවත් පුද්ගලික පලිගැනීම් වලටවත් නෙවේ මල්ලි. නිකම් වචන ආපු පලියට තර්ක කරන්න එපා. හොඳට කරුණු හොයල බලල තර්කයක්...
  10. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    මල්ලියේ මේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මම ඔයා ලියපු දේට උත්තර දුන්නේ ඔයා මොලේ තියන මිනිහෙක් කියල මම මේක ඇතුලේ ඔයා හැසිරෙන විදියෙන් දන්නා හන්ද. අපිට බුද්ධිමත් සංවාදයක් ගොඩ නගල අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් බව දන්න හන්ද. ඔයා එහෙම කෙනෙක් නොවුන නම් මම ඔයාගේ comment එක ignore කරලා දානවා. දැන් මේ...
  11. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    කලකිරීම් ඇතිවෙනවා තමයි. ඒක නෙවේ මෝඩ කම. ඒවා මැදහත් හිතින් විඳගන්න තරම් බුද්ධිය මෝරලා නැති කම. කලකිරෙන වතාවක් ගානෙම උන් හිටි තැන් අත හැරලා යන්නයි තමන් කරන කියන දේවල් නවත්තන්නයි ගියොත් ඉතින් මේ ලෝකේ සාර්ථක මිනිහෙක් ව්දිහට ජීවත් වෙන්න අමාරුයි.
  12. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    අවුරුදු 40ක් හෝ ආසන්න (මම හරියටම දන්නේ නැහැ ), රටේ පිළිගත් රැකියාවක් කරන මනුස්සයෙක් අත දරුවෙක්ද ?
  13. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    අපි කිසිම ලාබයක් බලාගෙන නෙවේ එළකිරියට යමක් කොටන්නේ. දෙයක් කරද්දී හොඳ නරක දෙකම විඳින්න හිතේ ශක්තිය තියෙන්න ඕනේ. මඩ ගහන එකයි විවේචන කරන එකයි රස්සාවක් කරත් ජිවිතේ වෙන ඕනෑම තැනක උනත් හරියට දෙයක් කරන ඕනෑම මිනිහෙක්ට අත් විඳින්න වෙන දෙයක්. එහෙමයි කියල අපි ඒ ප්‍රශ්නෙට මුණ දෙනවා මිසක් ඒකෙන් පැනල යන්න...
  14. Dewrangi

    දත් කිඹුලා ගැන ලියමි

    කිඹුලා කියන්නේ එළකිරිය වගේ සමාජ අඩවියකට ගොඩ වැදිල තමන්ගේ දැනුම හැකියාවන් අනිත් අයත් එක්ක බෙදා හදා ගත යුතු පුද්ගලයෙක්. නමුත් වැඩිහිටියෙක් විදිහට කවදාවත් ඇහැට නොදැකපු මිනිස්සුන්ගේ වචන වලට පලා යනවා නම් ඒක බුද්ධිමත් කමවත් සංවේදී කමවත් විදිහට මම නම් දකින්නේ නැහැ. මිනිස්සු වයස සහ අත්දැකීම් එක්ක පරිණත...
  15. Dewrangi

    ahannath sathutuyi. wada katayuthu siyallama sarthaka vewa kiyala prarthana karanawa.

    ahannath sathutuyi. wada katayuthu siyallama sarthaka vewa kiyala prarthana karanawa.
  16. Dewrangi

    හොඳින් ඉන්නවා මල්ලි. මේ දවස් වල අපේ personnel වැඩ වගයකට ටිකක් මහන්සි වෙනවා. කොහොමද ඔයාගේ තොරතුරු?

    හොඳින් ඉන්නවා මල්ලි. මේ දවස් වල අපේ personnel වැඩ වගයකට ටිකක් මහන්සි වෙනවා. කොහොමද ඔයාගේ තොරතුරු?
  17. Dewrangi

    ෆ්‍රැන්කන්ස්ටයින්

    බොහොම රසවත්
  18. Dewrangi

    වැස්ස වී වහින්නම්...

    ලස්සනයි මලේ.
  19. Dewrangi

    මධු සමය දා ලිහූ සළු පිලි

    හරිම අපූරු ඒ වගේම ගොඩක් සංවේදී නිර්මාණයක්. බෙදා ගත්තට ස්තුතියි.

    No contents