මෙතන මේ ටොයියො ෆෙඩරල් ක්රමයක් ගේන්න දෙන්නෙ නැහැ කියල පොර ටෝක් දුන්නට රනිල ඕක දුන්නට පස්සෙ මුන් නැට්ට අකුලගෙන කියයි "කමක් නැහැ අපි මහින්දයව එලෙව්වනෙ. ඒ ඇති" කියල. දැක්කනෙ අධි ආරක්ශිත කලාප ඉවත් කරනකොට, ජාතික ගීය දෙමලෙන් කියනකොට, ඉන්දියාවෙ රූකඩයක් වෙනකොට, රනවිරු ස්මාරක ඉවත් කරනකොට මෙතන ටොයියො...