ඒ වුනාට ටොයියො කියන්නෙ මහින්ද මුකුත් කරල නැහැ කියලනෙ. ඕන මිනිහෙක් දන්න දෙයක් තමයි එදා මහින්ද හිටපු තැන මයිත්රී හරි රනිල් හරි හිටියනම් තාමත් ලංකාවෙ බෝම්බ පුපුරනව. ඉතිහාසෙ මොන නායකයෙක්ටවත් වඩා මහින්ද කොන්ද කෙලින් තියාගෙන සේනාධිනායකය විදියට යුද්දෙ මෙහෙයවපු නිසා තමයි අද අපිට රටේ නිදහසේ යන්න...