1. Toing

    සැබෑ යහපාලනය

    :angry:මේව අමතකද? මේ වගේ 88-89 කාලෙ රටේ තරුනයො දහස් ගානක් මරපු, යුද ජයග්‍රහන හෑල්ලු කරපු, කොටියට කඩේ ගිය උන් හොද තනතුරු ලබද්දි රට බේරගත්තු නායකයන්ගෙන් පලි ගැනීම යහපාලනය වේ.
  2. Toing

    කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට කඩේ යන

    රටට හෙන ගැහුවත් අපිට කමක් නැහැ මහින්දව එලෙව්වනෙ.අපිට රනිල්ගෙ, රවීගෙ, මංගලගෙ වැරදි පේන්නෙ නැහැ අපිට පේන්නෙ ඒ ගොල්ලො අපේ රට බේරගන්න දිවිය ලෝකෙන් එවපු සුර දූතයො වගේ. -මීට ටොයියෙක්-
  3. Toing

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    හොරෙන් රෙප් කපන්නෙ point එකට අදාලව කතා කරපන්කො. පොඩ්ඩක් රට ගැනත් හිතපන් පක්ෂෙටම කඩේ යන්න එපා. උඹලටම තේරෙනවනෙ රට සංවර්දනය වෙන එක එක තැන නැවතිලා කියල. හොදම උදාහරනෙ මීගමුවෙ colour light එක දැන් මාසෙක වෙලේ ඉදන් වැඩ කරන්නෙ නැහැ. ඒක තාම හදන්නෙ නැහැ. පාරවල්වල වලවල් මතුවෙලා ඒවා පිලිසකර කරන්නෙ...
  4. Toing

    ..::[Isha Talwar Super Hot]::..

    අම්මෝ දිව දාන්න පුලුවන්...... sssssssssssss
  5. Toing

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    වහල්ලු වෙලා තියෙන්නෙ උබල. උබලට යුද්දෙ කාලෙ කෝමා එකක් හැදිල හිටියද? රට බේරගත්තු මිනිස්සුන්ව මරන්න කියල කෑ ගහන්නෙ. එතකොට රනිල් වගේ උන් හොද එවුන්ද? උන් ලන්කාවෙ තරුනයො කී දෙනෙක් මැරුවද. අඩුම තරමෙ එක හොද දෙයක් කියපන් රනිල් රට වෙනුවෙන් කරපු. ඔක්කොම රට විනාස වෙන ඒව කලේ. මෛත්‍රී ගැන කියල වැඩක් නැහැ ඌ...
  6. Toing

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    88-89 කාලෙ තරුන ජීවිත බිලිගත්තට රනිල්ටත් දඩුවම් දිය යුතුයි.:angry::angry:

    No contents