1. Los pollos hermanos

    වලවේ ගඟ අද්දර වාඩියක සිට

    ගම් වැසියෙක් පොල්ලක් අරන් ආව නේද උබට නෙලන්න කව්ද හුත් අපේ හොර පොට් වීඩියෝ කරන ගෙරි බල්ලා කියාගෙන ආව නේද :ROFLMAO::LOL:
  2. Los pollos hermanos

    ට්‍රැක්ටර් හාමුදුරුවෝ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙයි

    පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා නාම යෝජනා භාර දී ඇති බව වාර්තා වනවා. ඒ උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්...
  3. Los pollos hermanos

    Spotify Sri Lanka Premium Plans

    https://www.spotify.com/lk-en/premium/
  4. Los pollos hermanos

    උඹලා කන හාල මොකද්ද බන්?

    මම නම් කරන්නේ මෝලට අරන් ගිගින් හොදට ඩබල් පොලිශ් කරනවා එතකොට හොදට සුදු වෙනවා රතු පාටට කනව නම් ගුනයි ඒත් මට නම් සෙට් වෙන්නේ නෑ
  5. Los pollos hermanos

    උඹලා කන හාල මොකද්ද බන්?

    උබ තනියන්ද උයන්නේ ? අම්මලා නම් ඔය වගේ දේවල් ගැන දන්නවා
  6. Los pollos hermanos

    උඹලා කන හාල මොකද්ද බන්?

    ඔව් වතුර අඩුවෙන් තියලා බලන්න අනිවා හරි යනවා :yes:
  7. Los pollos hermanos

    උඹලා කන හාල මොකද්ද බන්?

    මීට කලින් කුඹුරු කරලා නැද්ද බන් කුඹුරු තියන අය දන්න දෙයක්නේ මේක
  8. Los pollos hermanos

    උඹලා කන හාල මොකද්ද බන්?

    මේ කන්නයේ වී වලින් ගත්ත හාල්ද ? එහෙනම් අනිවා වතුර අඩුවෙන් තියපන් නැත්නම් කිරිබත් වෙනව වී ටිකක් පරන වෙද්දි ඔය ගතිය හරි යනවා
  9. Los pollos hermanos

    උඹලා කන හාල මොකද්ද බන්?

    AT 362 වගේ මතක වී වර්ගය. අලුත් හාල් නම් වතුර ටිකක් අඩුවෙන් තියන්න ඔය බෙරිවෙන ගතය හරි යනවා
  10. Los pollos hermanos

    උඹලා කන හාල මොකද්ද බන්?

    අපේ කුඹුරු වල රතු හාල්
  11. Los pollos hermanos

    How to get deported 101

    i think lebs
  12. Los pollos hermanos

    අපේ උන්ගෙ ගොන් ආතල්

    VPN දාගෙන ගිහිල්ලා තාම රෙනවා
  13. Los pollos hermanos

    shampoo

    මම ගාන්නේ Head & Shoulders
  14. Los pollos hermanos

    How to get deported 101

    @Emios
  15. Los pollos hermanos

    අනේ නයනක අයියේ ඉහි ඉහි ඉහි

    ඉස්සරහට නයිජීරියාවට හරි යන්න වෙන සීන් එකක් තියන්නේ

    No contents