මට ඔය system එක අදාල නෑ මචන්.ඒ නිසා අව්ලක් නෑ.අනික මන් එහෙ ඉන්න නෑදෑයෝ යාලුවො ඔක්කෝම ගැනත් හොදටම දන්නවා.ඒ අය PR/Citizen ගත්ත හැටිත් දන්නවා.ජොබ්ස් හම්බුන හැටිත් හොදට දන්නවා මචන්.ඒ නිසා අව්ලක් නෑ.මන් කට්ටිය එක එක්කෙනාට ගැලපෙන විදියට details දුන්නා මචන්. :)