1. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    දෙන්නම ඇත්ත මචන් කියලා තියෙන්නේ..මට තේරුනා වැඩේ.අන්තිමට වැඩක් නැති course එකක් කලොත් යාලුවො සෙට් උනෙත් නැතොත් නිකන් සල්ලි වියදම් කලා විතරක් වෙනවා.Ausi යන වැඩේ set උත් නෑ තාම එහෙම උනොත් අපරාදයක් වෙන්නේ.ඒ වැඩේ හරි ගියොත් කරන දෙයක් එහෙ ගිහින් කරනවා. Thank you මචන්ලා....
  2. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    ඔව් මචන් එක ඇත්ත..උබ එත් කොකටත් හොද place එකක් දන්නේ නෑනේ? මචන් inbox clear කරපන්කො
  3. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    NZ neme machn man balanne Ausi yanna.Ausi yanna puluwan unoth NZ ona welawaka yanna puluwan
  4. NewCastle

    **Braking News** Another plane crash

    :sorry:
  5. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    Ausi visa ඒකෙන් NZ යන්න පුලුවන් ඔන වෙලාවක.but NZ වල part time jobs එහෙමත් අඩුයි.salaries උත් අඩුයි.life එකත් Ausi වගේ නෑ.Ausi යන්න බැරි වෙච්ච උන් තමා NZ යන්නේ.ඒ නිසා මුලින් Ausi යන්න try කරනවා මචන්. :) උබ මට අවශ්ය කරන course එක කරන්න place එකක් දන්නේ නෑනේ? හොද friends ලා ටිකක් සෙට් කරගන්න.
  6. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    ඔව් මචන් ඒක ඇත්ත.මොන degree එකටවත් ජොබ් නෑ ඉතින් මුලදි..එහෙනම් Good Luck හොදට කරපන් මචන්.UK ගියාම අපිවත් මතක තියගනින් මචන්.. :)
  7. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    එල මචන්..හැබයි Ausi වලත් ඔය field එකට ජොබ් අඩුයි..UK වලම හොද uni එකක MSc එකක් සෙට් කරගත්තොත් මොකද.එහෙ research එහෙම තියෙනවා නේ ඔය field එකේ..
  8. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    එල ඊට පස්සෙ මොකද කරන්නේ?උබට පස්සේ Medicine යන්න අදහසක් තියෙනවද?
  9. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    ඔව් මචන් තාම යන්න කරනවා..මන් බැලුවේ එතකන් හොද friends ලා ටිකක් සෙට් කරගන්න හොද course එකක් කරන්න වැඩි කල් යන්නෙ නැති.තාම එහෙම එකක් හම්බුනේ නෑ මචන්.. ආ එල උබ එතන මොන level එකට වෙනකන් කලාද මචන්?උබ UK නේද යන්නේ?
  10. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    ඔව් මචන් මන් තමා.. මම එතනට බලන්න ගියත් එක්ක.මම bio කරලා නෑනේ.ඒ වැඩේ හරි ගියේ නෑ.
  11. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    hm yeah thanks for the advice bro. I will need to do something else anyway as acbt course finishes this year and I need to continue studies.
  12. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    උබ thread එක ගැන වැරදියට තේරුම් අරන් තියෙන්නේ.ආතක් පාතක් නැතුව නෙමේ මචන් මේක දැම්මේ. :oo:
  13. NewCastle

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    Yeah I am planning to live there machn.I am in the process of going there still not confirm.but most probably that is the only place I am looking and will be able to go to :) I am doing acbt machn.but didn't find much of good friends there.most of them are like the once you said about ANC. Yeah...

    No contents