1. ekrox

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    මචන්ස්ලා මම මෙක දැන් හොයාගත්තෙ US President Barack Obama and the First Lady with Foreign Minister Tonio Borg during a reception at the Natural History Museum in New York. Photo: Lawrence Jackson, White House octotober 2 thama post karala thiyenne
  2. ekrox

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    මෙක political thread එකක් කරගන්නෙපා.:dull::no: ඔයලගෙ මතය poll එකෙන් පල කරන්න :rolleyes:
  3. ekrox

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    මචන් මෙතන sure එකටම කියල නෑ බොරු කියල. සැකයක් විතරයි. විවිධ අයට විවිධ මත තියෙන්න පුලුවන්.
  4. ekrox

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    s. dis is d official flicker photo stream, see profile , if u dun sure check dis http://www.whitehouse.gov/photos-and-video/photogallery/october-2010-photo-day හයි හීල් කියල පේනව. එත් බලන්න හීල් එකෙ පතුල බිමද තියෙන්නෙ කියල:D
  5. ekrox

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද? ජනාධිපතිතුමාගේ නිව්යෝර්ක් ගමන ගැන විවිද මත පල උනා.එහිදී පළවූ එක අදහසක් තමයි ජනාධිපතිතුමා විසින් පැවැත්වූ තේ පැන් සංග්‍රහයට ඔබාමා හා වෙනත් රාජ්‍ය නායකයන් පැමිණ නොසිටීම.ජනධිපති ආර්යාවට පමණක් මිෂෙල් ඔබාමා මුණ ගැසීමේ අවස්ථාව ලැබුන බවයි වාර්තා වුයේ. එම හමුවීම...
  6. ekrox

    රංජන් දැක්කොත් පොලිසියට කියන්න!

    රංජන් දැක්කොත් පොලිසියට කියන්න! post removed ටින් ටින් කියනව ස්පෑම්ලු.
  7. ekrox

    RC Trucks Buy Karana Place ekak! Help!

    mama gaththe ebay eken machan
  8. ekrox

    Udari Warnakulasooriya stole Rs.12000 goods from Odel.

    උදාරි හොරකම් කලේ මෙහෙමයි
  9. ekrox

    Udari Warnakulasooriya stole Rs.12000 goods from Odel.

    internet explorer balapn
  10. ekrox

    Udari Warnakulasooriya stole Rs.12000 goods from Odel.

    උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ!!
  11. ekrox

    ජනරාල්තුමනි...

    බරපතල වැඩ සහිතව අවු.දෙකහමාරක් ෆොන්සේකා හිරේට මගෙන් ඉල්ලීමක් කලොත් සමාව දෙන්න පුළුවන්-ජනාධිපති
  12. ekrox

    Paan Dan Rs 45/=

    ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා පැව්සුවේ පාන්පිටි ත‍්‍රස්තවාදය පැරදවිය යුතු බවයි. ඔහු තව දුරටත් "මෙහිදී ආණ්ඩුව පාන් පිටි කිලෝවකට අය කරන බදු මුදල ඉහළ දැමිය යුතුයි. සහල්වලට වඩා පාන් පිටි මිල ඉහළ දැමුවහොත් ඉල්ලූම...
  13. ekrox

    බරපතල වැඩ සහිතව අවු.දෙකහමාරක් ෆොන්සේකා හ&#3538

    yes machan, read this http://elakiri.com/forum/showthread.php?t=825877
  14. ekrox

    මගෙන් ඉල්ලීමක් කලොත් සමාව දෙන්න පුළුවන්-&#

    මගෙන් ඉල්ලීමක් කලොත් සමාව දෙන්න පුළුවන්-&# අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පොළොන්නරුව, සුදු අරලියා හෝටලයේ ඊයේ පැවති සඟ සමුළුවකට ජනපති මහින්ද රාජපක්ෂ සහබාගි වුනා. එහිදී හිමිනමක් ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටියේ සරත් ෆොන්සේකා පිලිබදව...
  15. ekrox

    බරපතල වැඩ සහිතව අවු.දෙකහමාරක් ෆොන්සේකා හ&#3538

    බරපතල වැඩ සහිතව අවු.දෙකහමාරක් ෆොන්සේකා හ&#3538 හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධාධිකරණ දෙකක් කි‍්‍රයාත්මක වුණා. පළමු යුද්ධාධිකරණයේදී විභාග වූයේ සකී‍්‍රය හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනය කිරීම පිළිබඳවයි. එම චෝදනාවට වැරදිකරු වූ ෆොන්සේකා මහතාට සිය තනතුරුද අහිමි වුණා...
  16. ekrox

    උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ.

    its true machan, its even on lankadeepa http://epaper.lankadeepa.lk/images/flippingbook/2010/September/28/08.jpg

    No contents