දිල්ෂාන් නලුවෙක් වෙයි.
ආකර්ෂණීය ක්රිකට් ක්රීඩාව වටා ගෙතෙන චිත්රපටයක මූලික කටයුතු පිළියෙල වෙමින් පවතී. ඊට සිංහාවලෝකනය ලෙසින් නම දී තිබේ.මෙහි රැඟුම් රඟන සුපිරි ක්රිකට් ක්රීඩකයින් අතර ටී. එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද වේ.රූකාන්ත ගුණතිලක තනු නිර්මාණය කරන අතර ඔහුගේ...
- ekrox
- Thread
- Replies: 16
- Forum: News