අප්පා...... අන්තිමට මහින්ද පොටොශොප් වලින් පින්තූර හදල දාන තරමට චාටර් උනාද? යකො මෙයා මෙහෙ ඉදන් දෙන්නෙ පොර ටෝක්ස් නෙ, කට ඇරියොත් විජාතික බලවේග. එ උනාට ඔබාම එක්ක පොටෝ 1ක් ගන්න මාර දුකක් නෙ විදින්නෙ.මෙයා ඔබාම එක්ක පොටෝ 1ක් ගන්න දුක් විදිනව, අපෙ උන් මෙයා එක්ක පොටෝ 1ක් ගන්න දුක් විදිනව.,,මෙයාට තිබ්බෙ විමලෙ අරන් ගිහින් white house 1 ඉස්සරහ උපවාසයක් කරන්න පොටෝ 1ක් ගන්න දෙන්න කියල

aduma tharamin india wath.....mata cusin bro kiwwee eya inna USA wala news walata mara kindiyak dunalu ape me cardboard king ta.. shik mara chater






