අඩෝ මචං උඹ photo proof දාලා තියෙනවා නේද? හැමෝම අසහන ත්රෙඩ් දාලා දැන් ඇත්ත කියන් එකෙකුටත් එහෙම කියලා හිතලා දැම්මේ මං අරහෙම. සොරි මචං වැරුද්දක් උනේ මගේ අතින්. සොරි.
අනේ මන්ද බං දෙමව්පියෝ රිදවල කරන මගුල් හරියන්නෙත් නෑ බං ගොඩක් වෙලාවට. විශේෂයෙන් අම්ම කියන දේ අහන්නේ නැතුව කරපු ගොඩක් සීන් කෙලවන්...