හහා ඒකනම් ඇත්ත බං මමත් යන්නෙ බයික් එකේ තමයි. ජපන් මිත්රත්ව පාරෙන් දාල පාලිමන්ට් පාරෙන් එනකොට තමයි ට්රැෆික් එක සෙට් වෙන්නෙ දියත ගාවට එනකන්ම. බයික් එකකින්වත් ඉස්සර කරන්න බෑ පාර මැද්දෙ බැරියර් දාලනෙ බං පොලිසියෙ උකන්නල.. අනික් ලේන් එකෙන් තමයි ඉස්සර කරන්නෙ,එහෙමයි කියල ඕක ඔතන මැද්දෙ දාල තියල වැඩක්...