Love problem - help me :(

Jan 14, 2017
26
1
0
කෙට්ටු නම් ඉතින් ලස්සන වෙන්න බැහැ නෙ කෙල්ලෙක් නැතුව මෙතන නාහෙන අඬන ගොනෝ
සල්ලියි, ඉගෙනීමයි උපරිමයි කියන්නෙ කොහොමද? බිලියන ගනන් සල්ලි තියද? ඩිග්‍රී පිට ඩිග්‍රී ගහලද තියෙන්නෙ? :rofl::rofl:

Na mage wayasata thihenna ona ganata onawatath wada thiyanawa. 23 ka ekekta billion ganan nane.lankawe 23 ka ekekta degree 1 kata wada nane. Gon katha kiyannepa.
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෙත් හිටියා උබ වගේම එකෙක් කිබි සිබා කියල......... සල්ලිත් තියෙනෙවා කඩ්ඩත් තියෙනවා පට්ට ජෝබකුත් කරනවා, හැමදේම තිබුනත් සිම්බට් වගේ සිබ සිබ ඉන්න විතරයි දන්නේ. උබට වලේ වැටෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ.
    1 පොරෝ පාරක් ගහන් මල් චිත්තයක් ඇදන් හොද මිනිහෙක් හොයාගන්න එක.
    2 ජංගි ගති, සිම්බට් ගති අතෑරල මිනිහෙක් වගේ ඉදල හොද ගෑනු පරානයක් කරගහන එක.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම මගේ අත් දැකීමෙන් මචන් කියන්නේ. දැන් මට 26.5 වයස. 2015 ජුනි විතර වෙනකන් මම කිසිම කෙල්ලෙක් එකක් යාළු වෙලා හිටියෙ නෑ. මමත් උඹ වගේම හොදට කෑලි එක්ක ටෝක දාල තිබ්බට එකෙක් වත් යාළු වෙලා නෑ. හැබැයි මම එකෙක්ගෙන් වත් අහල තිබ්බෙ නෑ. මම ට්‍රයි කරේ පට්ටම කෑලි වලට. කැත කෑලි එක්ක හිනා උනෙත් නෑ. පස්සේ පස්සෙ කෑලි නොවැටෙද්දි මොකක් හරි දාගන්නව කියල කැත කෑල්ලක් එක්ක කථා කරා වෙනසක් නැතුව. ඒකි මාත් එක්ක සෙට් උනා. මාර එක්ස්පීරියන්ස් එකක්. ඊට හරියටම මාසයක් යන්න කලින් මම සුපිරි කෑල්ලක් දාගත්තා. අර චාටර් කෑල්ලගේ එක්ස්පීරියන්ස් එකෙන්.
    දැන් නම් මට අවුලක් නෑ. කෑලි ගොඩක් ඉන්නවා. උඹත් චා කෑල්ලක් කරලා එක්ස්පීරියන්ස් හදා ගනින්.

    should try this method
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩෙ, උබ එක අතකින් සතුටු වෙන්න ඕන, අඩුම ගානෙ උබට Talk කරන්න හරි පුලුවන්. මටනම් ඒකත් බෑහ් අෆ්ෆා. :no: :no: Scene එකට Enter වෙන විදිය හිතාගන්නවත් බෑ.. සමහර එවුන් කතා කරලා කෙල්ලො ගොඩ දාන හැටි ඇහුවම මැජික් මට නම්.
    කොහොම හරි මටනම් උබට ඉක්මනට කෑල්ලක් සෙට් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නම් නෑ. :yes: :yes:
    same here bn
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    man.jpg


    fake හදං ආව කියල බනින්න එපා. මගෙ identity එක මගෙ යාළුවො දෙතුන්දෙනෙක් දන්නව elakiri එන. උන් දැක්කොත් මට ඉන්න වෙන්නෙ නෑ.:sorry::sorry::(

    මචන්ලා මට කෙල්ලෙක් නෑ.
    මේකෙ කෙල්ලෙක් නෑ කියල දාන අනික් උන් තරම් කෙල්ලෙක්ට කතාකරගන්න බැරි කමක්වත් confidence/attitude අවුලක්වත් මට නෑ. ඕන කෙල්ලෙක්ට හොඳට කතා කරල අඳුරගන number,fb එක ඉල්ලගන chat කර කර phone එකෙන් කතා කර කර ඉන්න තැනටම එන්න පුළුවන් හොඳට. එතනින් එහාට ask out කරන තැන වෙනකන් යද්දි කාගන්නව.:sorry:
    මට තේරෙන්නෑ හොඳට number ඉල්ලගන නිතර මුණගැහුනම හොඳට කතා කරන තැන ඉඳන් ගේම ගහන්නෙ කොහොමද කියල. නිතර කතාවට යන්න ඕනෙද නැද්ද, කොයි විදිහටද කතා කරන්න ඕන, මං ගැන interest එකක් එන විදිහට කතා කරන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ. දැන් කෙල්ලො 10 කට වඩා ඔහොම talk කරල අර asking out,interested phase එක යද්දි කෙළ වුණා.:( මම හොඳට කතා කරනව මචන්. එක්කො ඕනෑවට වඩා යාළුවෙක් විදිහට කතා කරන්න යනවද කියලත් හිතෙනව.:dull: කෙල්ල පස්සෙන් එනව කියල මුල ඉඳන්ම ඒත්තු ගන්වල ඒ විදිහටම කතා කරන්න ඕනෙද?

    යාළුවෙක් විදිහට හොඳට කතා කර කර ඉඳල කැමතියි කිව්වම මොකක් හරි විදිහකින් බෑ කියනව. ඊට පස්සෙ අර හිටපු යාළුකමත් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරල අන්තිමට කතා කරන්නැතුවම යනව මං කොච්චර try කළත් යාළුකම වත් තියාගන්න.:baffled::(

    ළඟදි කෙල්ලෙක් කතා කර කර හිටිය මට හිතුනෙම මෙයා කතා කරන විදිහට මට කැමති වෙයි කියල. හැම photo එකටම like වලට වඩා එහයින් react කරනව. එයාගෙ insta photos දාපු ගමන් like,comment කරන්න කියල කියනව. ex ගැනත් කිව්ව. හැමදාම good morning, good night කිව්ව. මම දවසක් විතර සද්දයක් නැති උනහම හිමීට බලනව මොකෝ නැත්තෙ, ඔහොම ගොඩක් ලෙන්ගතුව ඉඳල අන්තිමට කැමතියි කිව්වම මොකක් හරි විදිහකින් බෑ කිව්ව:(. දැන් අච්චර කතා කරන්නෙවත් නෑ. කලාතුරකින් තමා. මම කතා කළොත් ටිකක් කතා කරල ආයි ignore කරනව. මෙහෙම තුන් හතර පාර පස්සෙන් ගිහින් අහන්න ඕනෙද කියලවත් තේරෙන්නෑ.:(

    තව කෙල්ලෙක් අවුරුදු ගානක් love කරල මෙයාගෙ වැරදි නිසා කොල්ල dump කරල. මන් ඊට පස්සෙ මේ කෙල්ලට කැමතියි කියලම (බෑ කිව්ව). අවුරුද්දක්ම කැමති විදිහට හිටිය. ඒත් ex ඇරෙන්න කාටවත් ආදරේ කරන්න බෑලු අනන් මනන් කියනව. මගෙ පේන්න කිසි වැරැද්දක් නෑලු මාව ගැලපෙනවලුත් එක්ක :baffled::baffled:
    ඒත් බලාපොරොත්තු තියාගන්න එපාලු එයා ගැන. ex ට විතරලු ආදරේ කරන්නෙ. ඒත් හිටපු ගමන් තාමත් මට call කරල මොකද කරන්නෙ එහෙම අහනව. missed calls එනව හිටි ගමන්, ඒත් කෙලින්ම කතා කරල subject එක ඇදල අරන් මම ඔයාට කැමතියි කිව්වම(දඩෝර් ගාල කියන්නෑ ඕන කෙල්ලෙක් ගෙ හිත ඇදිල යන විදිහට ඔය film වල වගේ කියන්නෙ:sorry:) ආයි අර කතාව කියනව :sorry::(
    මට හම්බෙන කෙල්ලන්ගෙ හැටිද මන්ද නැත්තන් මගෙ අඩු පාඩුද මන්ද හැම පාරම කෙළගන්නව.:baffled:

    තව පාරක් එක කෙල්ලෙක් ඔහොම ගොඩක් හොඳට කතා කර කර කර කර හිටිය.:oo: මං එයාට කැමතියි කියලත් hints දෙක තුනක් දුන්න. මගෙන් දවසක් අහනව මේ රට ඉන්න කොල්ලෙක් එයාගෙන් කැමැත්ත අහනව කැමති වෙන්නද කියල.:baffled: ඉතින් මට හිතුන මම එයා පස්සෙන් එනව කියල දැනගන එක්කො කියනව ඇති, කියල. මං කිව්ව එකපාරටම එහෙම අහන අහන එක්කෙනාට කැමති වෙන්නැතුව හිතල බලල තීරණයක් ගන්න, ඔයාට ගොඩක් කැමැත්තෙන් ඉන්න කෙනෙක් ළඟම ඉන්නව ඇති ත් කියල මං ගැන hint කරල. පස්සෙ කියනව එයාට කැමති උනාලු.:baffled: මම මගෙ හිතේ තියන එක කිව්වම i'm very sorry ****** i'm so sorry, i can't think what to tell you right now .....ලු.:(

    තව කෙල්ලෙක් ට කැමතියි කියල පස්සෙන් ගියා.(මුලින් බෑ කිව්ව ඉතින් A/L කෙල්ලෙක් වගේ. ඒ වගේ එයා කොහොමත්:oo:) මගෙන් හිමීට ඇහුව පස්සෙ පස්සෙ කෙල්ලො කීදෙනෙක් හිටියද, බොනවද, cigarette බොනවද කෙල්ලට දාන නීති මොනවද ඒව මේව. කෙල්ලො හිටියෙ නෑ අරව මේව බොන්නෙ නෑ කෙල්ලට කිසිම නීතියක් දාන්න මට අයිතියක් නෑ, ගොඩක් ආදරේ කරන්න ඕන එක විතරයි එකම නීතිය,, ඔහොම කියල කිව්වම ඒව වෙන්න බෑ එහෙම කොල්ලො නෑ බොරුලු:baffled::baffled::baffled::baffled:. මාව විශ්වාස කරන්න බෑලු.(බොරු නෙමෙයි මං ඇත්ත කිව්වෙ. මම නරක කෙනෙක් නෙමෙයි. ) මාව විශ්වාස කරන්න පුළුවන්ද කියල එයාගෙ uni එකේ තව කෙල්ලො දෙතුන්දෙනෙක්ගෙන්ම අහල. :dull: ඉතින් මං ගැන interest එකක් තියනව කියල තේරිච්ච නිසාම දිගටම try කළා. එයාගෙ birthday එක අපි එකට ගිය conference එකක වැටුනෙ. එයාගෙ uni එකේ අයවත් එයාගෙ birthday එක කියල දන්නෙ නෑ පහුවදා උදේ වෙනකන්.:dull: එදා රෑ 12 පහුවෙච්ච ගමන් මම happy birthday කියල කළින් ගෙනිච්ච ලොකු chocolate පෙට්ටියක් තෑගි දුන්න. thank you ඒත් මට මේක ගන්න බෑ කියල reject කළානෙ. දෙතුන් පාර දෙන්න හැදුවත් ගත්තෙ නෑ. මාව හෙනට අසරණ වුනා:(. ආයි කතා කරන්න ගියෙත් නෑ අදහස අත් ඇරගත්ත ඊට පස්සෙ. එච්චර කොල්ලෙක්ව අපහසුතාවයට පත් කරන කෙල්ලෙක්ව යාළු කරගත්තත් අරෙහෙම චා වෙලා යාළු කරගන වැඩක් නැති නිසා.
    පහුවදා රෑ ආයි party gathering එකකදි අනික් යාළුවො ඉස්සරහ අහනව මට chocolate එකක් ගෙනාවද, දෙන්නකො කියල:frown:. උට්ටි.:oo:

    අනේ බලපන් බං මම පස්සෙන් යන කිසිම එකක් හරියන්නෙ නෑනෙ මට හිතාගන්න බෑ මගෙ අඩුව මොකක්ද කියල. වෙන උන් නම් මම වෙන මහන්සියෙන් 1/10 ක් විතර මහන්සි වෙලා කෙල්ලො දාගන්නව හම්බ වෙලා මාසයක් යන්නත් කලින්.:oo: දැන් අවුරුදු 3ක් තිස්සෙ try කරනව එකක් වත් හරියන්නෑ. කිසිම confidence, attitude,goodness, අවුලක්වත් අවුලක් මගෙ නෑ. අනික් කොල්ලො 80% කට වඩා මට confidence තියනව ජීවිතේ ඕනම දේකදි. ඒත් කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ මොකද කියල හිතාගන්න බෑ:no:. කෙල්ලො talk කරන හැකියාවනම් හොඳටම තියනව එතනින් පස්සෙ part එක ගොඩ දාගන්න බෑ.

    •මගෙ පෙනුම නම් හැඩි දැඩි විදිහට නෑ ගොඩක් කෙට්ටුයි. ඒක හින්ද කෙල්ලන්ට මාව දැක්ක ගමන් හිත යන්නෙ නෑ:no:
    •මිට්ටෙකුත් නෙමෙයි talk කරල තියන හැම කෙල්ලෙක්ටම වඩා ගැලපෙන විදිහටම උසයි.:yes:
    •කඩ්ඩ, education, profession ඕව මේව කිසි අඩුවක් නෑ හොඳට තියනව.
    හොඳම යාළුවො දෙතුන් දෙනෙක්නම් කියල තියනව ටිකක් තාම childish කියල.

    කෙල්ලෙක් නැති එක හොඳයි කියන්නත් එපා බං අවුරුදු 23ක් තිස්සෙ කෙල්ලෙක් හිටියෙම නැතුව මාර මානසික වදයක් වෙලා තියන්නෙ.:( (කෙල්ලෙක් පස්සෙ ගියේ 20 ඉඳන් හැබැයී). කෙල්ලෙක් නැති එක හොඳයි කියන අයටත් කෙල්ලෙක් ඉඳල තියනවනෙ. මට නැහැ කියල දැනෙන එක මාර මානසික වදයක්:nerd:. වෙන වැඩක් වත් හරියට කරගන්න බෑ. උදව් කරන්නකො :sorry::sorry::sorry:


    mchn ganan ganna epa ohoma thama . mageth ohoma wela tiyenawa
    mata penne uba awankai ube hemadema tiyenawa aeth uba thora ganne weradi kella wage
    poddak hithapan ubama kiyanawa kalin yaluwela inna kenawa amathaka karanna belu ae kellanta unta kalayak dipan
    mageth mathaya ewilla eka parak kellekge hitha riddala giyoth un aai yatha thathweta anne na
    iwasanna welawa awama hambaweyi ubata ube hari ekkena thawa thawa qulified wenna . confident wenna . puluwan widihata minissunta udaw karala balanna. anna aethakota kello kemathi wenawa meyata confident 1k tiyenawa meya honda pudgalayek kiyala
    eka parak epa kiwwoth passen yanna epa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කෙට්ටු නම් ඉතින් ලස්සන වෙන්න බැහැ නෙ කෙල්ලෙක් නැතුව මෙතන නාහෙන අඬන ගොනෝ
    සල්ලියි, ඉගෙනීමයි උපරිමයි කියන්නෙ කොහොමද? බිලියන ගනන් සල්ලි තියද? ඩිග්‍රී පිට ඩිග්‍රී ගහලද තියෙන්නෙ? :rofl::rofl:

    paw yako baluwahama uta sallit na lassanat na igenagenat na lol yako

    aru lide pannada dane na :rofl::rofl:
     

    bnaween

    Member
    Aug 24, 2010
    7
    1
    0
    matath oya scene ekama tama bn thiyenne...habai matanam hithena widiyata talking part eka tama oya salli ewa mewa nemei..talk karanna puluwan nam goda :yes:
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    :lol:ලංකාවේ කෙල්ලෙක්ව දාගත්ත දවසට තේරෙයි.අනේ බන් මේ..ඔය එක එක ගොරක කෑලි පස්සේ යන්නේ නැතුව මුලින් තමන්ට වැඩක් කරගනින්.උබ successful උන දවසට කෙල්ලෝ උබ පස්සෙන් එයි පෝලිමේ.නිකන් එක එකා කරන ඒවා කරලා ජීවිතේ නාස්ති කරගන්න එපා..උබට මම එහෙම කියන්නේ මට එහෙම අත්දැකීමක් තියෙන නිසා.මම දැන් දුක් වෙනවා මගේ ඒ නැති උන් කාලේ ගැන කොහෙවත් නැති එකියෙක් නිසා.ඕවා මහ බොළද වැඩ බන්.
    :yes::yes::yes::yes::yes:

    කෙල්ලෙක්ව දාගත්ත දවසට තේරෙයි
     
    Jan 14, 2017
    26
    1
    0
    mchn ganan ganna epa ohoma thama . mageth ohoma wela tiyenawa
    mata penne uba awankai ube hemadema tiyenawa aeth uba thora ganne weradi kella wage
    poddak hithapan ubama kiyanawa kalin yaluwela inna kenawa amathaka karanna belu ae kellanta unta kalayak dipan
    mageth mathaya ewilla eka parak kellekge hitha riddala giyoth un aai yatha thathweta anne na
    iwasanna welawa awama hambaweyi ubata ube hari ekkena thawa thawa qulified wenna . confident wenna . puluwan widihata minissunta udaw karala balanna. anna aethakota kello kemathi wenawa meyata confident 1k tiyenawa meya honda pudgalayek kiyala
    eka parak epa kiwwoth passen yanna epa
    E kella hitapu gaman call karanawa ban thama. Matath kamathiyi eth ex enakan inna scene ekak thiyanne. Kalayak gihilla mata kamathi wunata passe ex ai awoth mona weida kiyalath hithenawa :dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට ඔය මොකුත් ඕනෙ නෑ.. ඇත්දැකීමක් ගන්ඩ කාත් එක්ක හරි එකපාරක් සංසර්ගයේ යෙදෙන්ඩ තිබුණනං ඇති..
    කොන්ඩම් එකක් දාගෙන බඩුවක් ගහපන් !