Zapier වගේ ටූල්ස් ගොඩක් එකතු කරලා වැඩ automate කරන්න පුලුවන් tool එකක් බං. උදාහරනයක් විදිහට උබට පුලුවන් Google Sheet එකකට post title සීයක් විතර දාලා, අනිත් ඔක්කොම automate (post generation, image generation, image hosting, update Google Sheet, send approval mail and etc.) කරලා, LinkedIn එකේ...