1. Kolama

    උඹල අද උදේට මොනාද කෑවේ?

    උම්බලකඩ බර්ගර් බටු මෝජු කේක් කුකුළු බිත්තර අයිස්ක්‍රීම් වවුල් මස් පිට්සා දිය කබල සුප් පොල් කිරි කැකිරි සලාදය
  2. Kolama

    ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7

    එහෙනම් හයිබ්‍රිඩ් ඒවටත් ඒ ටිකමනෙ බං. :lol:
  3. Kolama

    ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7

    Me too. Although it’s not a classy vehicle, I would go for its reliability, durability, and low maintenance cost.
  4. Kolama

    අත් වැඩ (.)(.)

    AI?
  5. Kolama

    කාර් මිල 2025 සැප්තැම්බර්

    ජපන් වාහනවලට "පරන ලඩි" කියලා බැන බැන ඒවා ඒ කාලේ තිබුනු මිලටම ගන්න බලන් ඉන්න කට්ටිය.
  6. Kolama

    NEED - High quality Creatine and Whey Protein

    ISO 100 MusleTech Nitro tech
  7. Kolama

    Thank You NPP - කැහිල්ල සනීපයි දැන්

    I already pay $60 per month.
  8. Kolama

    කාර් මිල 2025 සැප්තැම්බර්

    සිරාවට අහන්නෙ මචන්. තමන්ට එක හොද වාහනයක් තියෙනවා නම් ලක්ෂ 45ක් දීලා හරි තව වාහනයක් ගන්නෙ ඇයි. දෙකක් මේන්ටේන් කරනවට (full insurance, license, service, car wash and parts) වඩා තමන්ට සෙට් වෙන එකක් අරන් ඒක හොදට බලා ගන්න එක හිතට කරදරත් අඩුයිනේ. අර ලක්ෂ 45න් අවුරුද්දක් විතර කාලා බීලා හිටියත් සැපයිනෙ...
  9. Kolama

    AI Agents all in one

  10. Kolama

    ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7

    ලාන්සර් එකත් එක්ක රේස් එකක් ගියොත් ඔයාට ඇපත් නෑ. :cool:
  11. Kolama

    ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7

    වැස්ස දවසට සොත්ති තමා! :lol: :lol: :lol:
  12. Kolama

    Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

    දවසට පැය එකහමාරක් කාඩියෝ කරලා, පැයක් විතර වෙයිට්ස් කරනවා සිංහලු. :rolleyes:
  13. Kolama

    ශ‍්‍රී ලංකාව විශාල රැකියා හිගයක් අබියස..- ලෝක බැංකුව

    අලුත් බිස්නස් කෙසේ වෙතත දැන් කඩවතත් හැමතැනම ස්පා නම් තියෙනවා. :lol:
  14. Kolama

    🎼 ලස්සන 'Harp' වාදනයක් අහමු 💖

    ත්‍රේඩ් එකට අදාල නැති වුනත් ලගදි සෙට් වුන Modern Talkingලගෙ nonstop ටිකක් ශෙයාර් කරන්න හිතුනා. :cool:

    No contents