Comment on Youtube
මේකෙ comment කරල තියන හැම එකාම තමන්ටම හූල්ලගන්න බවක් පේනව. මේ මහත්තය ඉන්න field එක අනුව එයාට වාහන ලොකු දෙයක් නෙවෙයි. එයා ඉන්නෙම ඒ field එකේ ඉහල තැනක. අනික ඒ මනුස්සය ඉස්සෙල්ලම රුපියල් සීයක් අතේ තියාගෙන පාරට බැහැල, මුල් කාලෙ පාරෙ අල බතල විකුණල, බිංදුවෙන් දියුණු උන මනුස්සයෙක්...