වින්ඩෝස් 7 ඇක්ටිව් කර ගන්න ඕනේ
මචන් ලා මට මර කේස් එක උනේ මගේ ලැප් එකේ තිබුනේ වින්ඩෝස් 7 OEM එකක් මම ඊයේ මේක ෆෝමැට් කරලා වෙන DVD එකකින් (OEM නෙමෙයි) වින්ඩෝස් 7 අයෙත් දැම්ම.එත් මට මගේ ඔරිජිනල් Key එක මේකට දාන්න දෙන්නේ නෑ.දැන් මුන් කියනවා මේක ඇක්ටිව් කරන්න කියල අලුත් වින්ඩෝස් 7 එකක් අරගෙන...