වෙන්න ඇති මචන් එත් ජාතියක් ජම්මයක් නැති ගස් නරි වාසි ගන්න බලාගෙන ඔය වගේ වැඩ කරනවා බෞද්ධයා කියන්නේ මචන් පරම්පරාවෙන් වත් පන්සල් ගියාටවත් ලැබෙන දෙයක් නෙමෙයි.බුදු දහම පිළිගෙන ඒ අනුව තම ජීවිතය හැඩ ගස්සාගත් කෙනා තමයි බෞද්ධයා කියන්නේ. ඒ වගේම තමයි භික්ෂුව කියන්නෙත් සිවුරක් පෙරව ගත්ත පලියට සාසනයේ බාර...