01.ගාථාව
මනො පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ටේන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කං ව වහතෝ පදං.
අර්ථය.
සිතේ ඇතිවන කුසලා දී ධර්මයන්ට හෙවත් චෛතසිකයන්ට සිත අදිපති කොට ඇත්තාය.සිත මුල් ය.ඒවා සිතම ශේෂ්ඨ කොට පවතී.සිතින් ම උපදී.එහෙයින් යමෙක් කිලිටි වූ සිතින් යමක් කරයි...