ජෙනරල්ට වාසි වෙන නිව්ස් තියෙන ඒවා මම දාන්න ඉස්සෙල්ල ගොඩ දෙනෙක් දානවා , මොක්ද ආණ්ඩුව විරුද්දව තියෙනෙ නිව්ස් ඉක්මනටම දානවානෙ. ඉතින් මම ඒ නිව්ස්ම ආයි දාන්න ඕනෙ නෑ. එහෙම දාපු නැති එකක් මට දැක්කොත් මට දාන්න ඕනෙ කියලා හිතුනොත් මම ඒකත් දානවා.
.
මම මේකෙ දාන්නෙ මට ඕනෙ නිව්ස්. මට මොකක් හරි කියවලා දාන්නෙ...