රතු ඉන්දියානුවා
IsT4vXmHk_E
16 වැනි සියවසේ දී යුරෝපීයයන් උතුරු ඇමෙරිකාවට සංක්රමණය වන විට එම භූමිය විවිධ ගෝත්ර වලට අයත් ස්වදේශියන්ගේ වාසභූමි බවට පත්ව තිබුණි. මොවුන් ව හැඳින්වුයේ රතු ඉන්දියානුවන් යන නමිනි. මේ සෑම ගෝත්රයකටම ඔවුන්ගේම වු භාෂාවක් තිබුණු අතර ඔවුන්ටම ආවේණික වු ජීවන රටාවක් ද...