නායකයින්_දෙදෙනෙක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නායකයින්_දෙදෙනෙක්

18198209_2286249524933436_8793049852136122512_n.png
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොකද එක එකාගෙ මැයි රැළි වලට ආපු ගනන් හොයන්නෙ,ඇයි තොපි රැළියක් තිබ්බෙ නැද්ද නිකන් එක එකාගෙ රැළි ගැන හොයන්නෙ නැතුව උබලා උබලගෙ රැලි ගැන කතා කරපන් මිනිහෝ
    -red frame-
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    හැමෝම මහින්ද දිහා බලාගෙන ඉන්නව
    මයිත්‍රී දිහා කවුරුවත් බලන්නෙ නෑ

    :yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලන්න අපේ ජනාදිපති තමාගේ සරල භාවය.එතුමා ඔතනට ඇවිත් තියෙන්නෙත් පාරේ බස් එකෙන්.නැත්නම් ඔය ඉරිසියාකාර කම්කරු මිනිස්සු එතුමාගේ බෙන්ස් දෙක හීරුවොත් එහෙම ඒකට වියදම් වෙන්නෙත් රජයේ සල්ලි නේ.:yes:

    0JGFR11.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    50KGට MY3 පොන්නයා පයින් යනව දකිනකොට මැජික් වගේ.