මචන්ලා,,,,,,CHEAT ENGINE එක UTorrent එකත් එක්ක use කරද්දි ඒකෙ ඇත්තටම speed එක වැඩි වෙනවද,,,,නැත්තම් ඒකෙ ඒ බොරුවට පෙන්නන එක විතරද කරන්නෙ,,,,මම CHEAT ENGINE එක UTorrent එකත් එක්ක use කරද්දි මුලින් මගෙ 50kpbs වගෙ dwnld speed තිබුන එක 80kpbs-90kpbs වගෙ තත්වෙට ආවා,,ආය්ත් පස්සෙ බලද්දි ඒක අඩු වෙලා...