සරත් ෆොන්සේකා ජනධිපති තරගෙට ඉදිරිපත් වුනේ විධායක බලය නැති කරන්න මිසක් එකේ ඉන්න නෙවෙයි.අනිත් එක සරත් ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ.මහින්දව මරන්න කාටවත් ඕනී නෑ.දැන් වුනත් අපිට ඕන මහින්දව හොඳ මිනිහෙක් කරන්න.ඒ කියන්නේ හොඳ ජනාධිපති කෙනෙක් කරන්න.
අනිවා එහෙනම් කෙලින්ම අඩි 6ක් පොලොව යට තමයි![]()
මලවතු මහ නාහිමියන් අද උදේ කියලා තියෙනවා මහින්ද හිතක් පපුවක් නැති දේවදත්තයෙක් වගේ කියලා. මහින්ද 2/3 බලය නිසා ඔලුව ඉදිමිලා,හුඟක් අහංකාර වෙලා, හුඟක් දඩබ්බර වෙලා.ඒක එයාට ආපස්සට හැරවෙනවා.






සංවර්දනය මුවාවෙන් දුෂණය වනවා කියා මම කලින්ම මෙතන කිවා එත යම් දුරකට හරි සංවර්දනය වනවා එක තිත්තක් උනත් ඇත්තකි 
