රෑට බල්ලෝ රංචු රංචු ඉන්නවා දැක්කම එපා වෙනවා බන්, යක්කු දකිනවට වඩා අවුල් බල්ලෝ දැක්කම
දවසක් දැක්කා පොකට්කාරයෙක් රෑ මුඩුක්කුවක් අස්සෙ දුවලා බල්ලෝ එලවලා කාලා තිබ්බා ආයෙ නැහැ කෑලි නැහැ
එදා ඉඳන් හම්මේ හොරෙක් තියා කොටියෙක් දුවනවා දැක්කත් මම නම් බල්ලෝ ඉන්න මුඩුක්කු අස්සෙ දුවන්නෙ නැහැ