1. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ඉතින් බන් මම රනිල් උබගේ අයියව පාවා දුන්න එක හොඳයි කිව්වද? රනිලුත් පොන්න වැඩ කරලා තියෙනවා... ඒවට බනිනවා මමත් අපේ අයියෙක් එහෙම නැති උනා නම් මම පොන්නයා වගේ ඉන්නෙ නැහැ :dull:
  2. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ත්‍රේඩ් එකක් දාපන් කෝ මචන් අපිටත් දැන ගන්න :D
  3. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ඉතින් බන් වාරිමාර්ග ඇමති උනා නම් වැව් තමා හදන්නෙ, එහෙම නැතුව හිටියොත් තමා වැරදි වාරිමාර්ග ඇමති වෙලා මාලනී ෆොන්සේකට කෙළ කෙළ හිටියා නම් වැරදී :rofl::P
  4. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    http://www.elakiri.com/forum/showpost.php?p=21883616&postcount=3
  5. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    කවුරුවත් ගෙදරින් ගේන්නෙ නැහැ බන්, රටේ සල්ලි හරියට යොදවන්න දන්න එකා එළ නායකයෙක් අඩුම ගානේ රනිල් කරපු වැඩ වලට උගේ නම දැම්මෙ නැහැ
  6. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    නරක ටිකක් ත්‍රේඩ් එකක් දාපන් කෝ මචන්, එහෙම නැතුව ඔහොම කිව්වට මදි නෙ නරක බිලියනයක් කරලා 1 හොඳක් කලා නම්.... මම ඒත් අර බිලියනේටම බැනලා අර එක හොඳට හොඳක් කියනවා :rolleyes:
  7. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    කෝ කොහෙද නෝ කතා? ඔය යස අගේට කතා කරන්නෙ :lol: මම කාලේ අනුව තමා දෙන්නෙ, උඹ දැක්කද මම එහෙම නැතුව වෙන විදිහකට දෙනවා :baffled:
  8. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ඉල්ලුවේ රනිල් නිසා ලැබුනේ, ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක රනිල්ට [COLOR=Blue][COLOR=Black] ඉල්ලුවේ රනිල් නිසා ලැබුනේ, ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක රනිල්ට කවුද කියන්නෙ තරහයි කියලා? පට්ටම යාළු ඩබලක් නෙ බන් මම උඹට මතක් කරන්නම්, නැත්තම් උඹට ඕක දාන්න අමතක වේවි [SIZE=3]ඇත්ත කතා කරන එකේ කිසිම පහතක් නැහැ බන්...
  9. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    දැන් උඹ කියන්නෙ උබට වරදිනවා... ඒත් රනිල්ට වරදින්න බැහැ කියලද? හොඳ දෙයක් දැක්කම හොඳයි කියපන් බන් එක එක පකේ දේශපාලකයන්ට නොදී :)
  10. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    උඹනේ බන් ගොබ්බයා, මම හොඳ දේට හොඳ කියනවා.. වැරැද්දට වැරදී කියනවා පුක දෙන දේශපාලනේ කරන්නෙ නැහැ
  11. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ඕපන් හිතපන් මචන් ටිකක් රනිල් හොඳ වැඩ කරන කොට මම රනිල්ට පට්ටම කැමතියි.... ඒත් ගොන් වැඩ වලදි ඌත් මට පොන්නයෙක් මහින්ද හොඳ වැඩ කරන කොට මම මහින්දට පට්ටම කැමතියි.... ඒත් ගොන් වැඩ වලදි ඌත් මට පොන්නයෙක් මෛත්‍රී හොඳ වැඩ කරන කොට මම මෛත්‍රී පට්ටම කැමතියි.... ඒත් ගොන් වැඩ වලදි ඌත් මට පොන්නයෙක් අන්ධ...
  12. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    මුලින් තිබ්බ පෝස්ට් එක ශේප් එකේ එඩිට් කරලා නෙ බන් :lol::lol: දැන් කෝ බන් ජපන් ආධාර වලින් හදපුවා ගොඩක්? නිල් පාටින් හයිලයිට් කරලා වැඩ දාලා පෙන්නපන් කෝ :lol::lol:
  13. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    පැහැදිලිව කියපන් මචන්, අවුරුදු ටිකක් දැම්මා කියලා අපි කොහොමද උඹ කියන එක දන්නෙ :)
  14. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    අඩුම ගානේ රනිල්ට හොඳ අතීතයක් තියෙනවා, ලාභ ලබන වැඩ කරපු අතීතයක්
  15. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    එහෙම උඹ කිව්වට බැහැ නෙ බන්, ජනාධිපතිම වෙන කල් ඉමු එහෙම නම් වැඩ බලන්න උබ කියන විධිහට මොන වැඩේ කලත් ක්‍රෙඩිට් යන්නෙ ජනාධිපතිට නෙ :)
  16. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    වැඩකාරයට බොරු බැහැ මචන්, රනිල් ගැන නෙමේ ඉංජෝ ගැන කියන්නෙ :)
  17. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ජපන් ගිහින් ආධාර අරන් එන්නේ ණය නෙමෙයි නෙ බන්, ඒක හදපු එක වැරදිද? ජර්මනිය තියෙන්නෙ ජපානෙද බන්? රතු කරපු එක බලපන් කොහෙද මචන් කලින් එක තිබ්බෙ? විස්තර ටිකක් දාපන් කෝ අපිට දැන ගන්න අනුන්ගේ ලමයින්ට උප්පැන්න දුන්න කෙනාව රටම දන්නවා නෙ බන් අන්තිමට ළමයා උඩ දාලා බිමට අත ඇරලා මැරුවා නෙ ඉතින් :lol::lol:
  18. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    කරපු දේවල් තමා මචන් ඔය ලිස්ට් කරලා තියෙන්නෙ, කයිවාරු විතර නම් පොඩ්ඩක් එළියට ගිහින් බලපන් මේ කියපු බිල්ඩින් ඒ තැන් වල නැද්ද කියලා :lol:
  19. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ඇමතියෙක් වැඩක් කලාම ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක ජනාධිපතිට යන එක නම් විහිළුවක් බන් හරියට නිකම් රනිල් කරපු වැඩ හංගන්න කරන වැඩක් වගේ :lol:
  20. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    විකාර කියවන්නෙ උබ නෙ බන් මම මම කැමති කාලයක් ගැන ත්‍රේඩ් එකක් දාපුවාම උඹ ඇවිත් වෙන බයිලයක් කියෝනවා දැන් උඹ කියන්නෙ මොන ඇමති කලත් නම්බුව යන්නෙ ජනාධිපතිට කියලා නෙ? ඉතින් අගමැති කරපුවත් කියලා වැඩක් නැහැ නෙ? රනිල් ජනාධිපති වෙලා කරපු වැඩ විතරනේ උඹට හරියන්නෙ :lol:

    No contents