ලන්කාවේ ඉන්න සමහර කුහකයෝ වගේම එවුන් වෙන රටවලත් ඉන්නවා. උනුත් තමන්ගේ නොහෑකියාව කාගේ හරි පිටින් යවන්න ට්රයි කරනවා. මේ රටවල වෙනස නීතිය කාටත් පොදු එක තමා. මොකා කලත් වෑරෑද්දට දඩුවම ලෑබෙනවා. මුන් ආණ්ඩුවෙන් පිනට දෙන ගාණෙන් කාලා බීලා ඉන්නවා මදිවට සත පහක්වත් බදු ගෙවන්නේ නෑතිව බදු ගෙවන එවුන් ටික පන්නන්න...