1. malakadss

    පොහොට්ටුවේ මුල රනිල්ගෙන් ගැලවේ. 🔴BREAKING NEWS

    මේක රනිල්ට වාසි වගේම පාඩුවකුත් වෙනවා. මේ වෑඩෙන් වෑඩි වාසිය සජිත්ටද මන්දා
  2. malakadss

    ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ. 🔴BREAKING

    ඒ කියන්නේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එකද?
  3. malakadss

    ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි Japan to resume funding for stalled projects in Sri Lanka

    චීනේ කෙසේ වෙතත් ලන්කාව ඉන්දියාවේ කොටසක් කියලා නේද හරීන් කිව්වේ?
  4. malakadss

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    මට තේරෙනවා සීන් එක. ඕවා ප්‍රෝමෝට් කරන්න එපා බන්. ඔය ක්‍රම වලින් යන්න අමාරු නෙමේ බෑම තමා. ගියත් කවදා හරි වීසා කෑන්සල් වෙලා වෙන රටකටවත් යන්න බෑරි වෙන්න ඉඩ තියෙනවා. ඕක බොරුවක්. කරන්න පුලුවන් දේවල් නෙමේ. ලන්කාවේ මිනිස්සු එහෙම ගිහින් අමාරුවේ වෑටෙන්න අවශ්‍ය නෑ. ------ Post added on 1721824751
  5. malakadss

    Pensioners to get Rs. 3,000 monthly allowance from September

    තෑම්ස් ජෙප්පෝ
  6. malakadss

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    කිසිම ප්‍රායෝගික විදිහක් නෑ මචන් 482 එක ඈරෙන්න. සමහර රටවල් වලට 417 දෙනවා ඒත් ලන්කාව ඒ ලිස්ට් එකේ නෑ. යුරෝපේ රටවල් ටිකක් තමා තියෙන්නේ. 100% මචන් ඕක බොරුවක්. එහෙම නෑත්නම් විසිටර් වීසා ගෙන්නලා අතට සල්ලි දෙන ජොබ් එකක්. ඒ වීසා එක ගන්න එකත් කරන්න හරිම අමාරු වෑඩක්. ඕක තනි බොරුවක්
  7. malakadss

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    Mokakda visa eka? 482 neme nam wena mokak da tiyenne temporarily wada karanna puluwan visa eka?
  8. malakadss

    Plane Crash in Kathmandu

    :cry:
  9. malakadss

    පාතාලයට තර්ජනය කර කොළඹ දැන්වීම් අලවයි..

    විකාර බන්. මෙච්චර ප්‍රශ්ණ තියෙන රටේ ගොබ්බ නාට්ටි පෙන්න පෙන්න ඉන්නවා. අපිත් ඒවාට රණ්ඩු වෙවී ඉන්නවා.. සදා අනාතයි
  10. malakadss

    රුසියානු සොල්දාදුවන්ගේ වැඩ වලින් එකක්....

    අපි ඔය රාජපක්ශලා වගේ පල් හොරු නෙමේ නේ. ඒ වගේ හොරුන්ගේ ඉදුල් කාලා ජීවත් වෙන්නෙත් නෑනේ. ඒ හින්දා අදාල නෑ.
  11. malakadss

    ජවිපෙ දේශපාලන බලමණ්ඩලය හදිසියේ රැස්වෙයි

    ඕක තමා කියන්නේ හොග් ගාලා යනවා කියලා
  12. malakadss

    ජවිපෙ දේශපාලන බලමණ්ඩලය හදිසියේ රැස්වෙයි

    නියම සින්හලයා කඩේ යන්නේ මෑලේ මුස්ලිම් පවුලකට
  13. malakadss

    දරුණු parasite පණුවෙක්

    රාජපක්ශ පවුලටත් වඩා භ්යානක පරපෝශීතයෙක් ද?
  14. malakadss

    යහපාලන ආණ්ඩුව වගේ නීතිය අවභාවිත කරන්න එපා! ප්‍රමාණවත් සාක්ෂි නැතිව කිසිවකුට නඩු පවරන්න එපා! – නීතිඥ ලක්සිරි උණවටුන

    පිස්සන්ට උසාවියේ කාලය නාස්ති කරනවාට ලක්ශ 50-60 ක දඩයක් ගහන්න බෑරිද දන්නේ නෑ

    No contents