රනිල් තමා දෑන් බයි පුන්නකුවෝ පත් කරපු අම්බරුවන්ට විශ්වාසය දීලා පරණ සෙල්ලම් දාන්න පිට්ටනිය හදලා දීලා තියෙන්නේ
දෑන් වෙන දේවල් වලට විධායක ජනාධිපති හෑටියට එයා තමා වගකියන්න ඕනේ
ඒවා ඔක්කොමත් හරි දෑන් වෙන දේවල් වලට වගකියන්න ඕනේ දෑන් ඉන්න විධායක ජනාධිපති නෙමේද? රනිල් ජනපති වෙලත් මෙහෙම නම් තව ඉතින්...