1. F

    Questions marriage age different eka gana mokada hithanne

    අවුලක් නෑ ලොකු ගැප් එකක් ඒ කියන්නෙ අවුරුදු 10 වගේ ගැප් තිබ්බමත් පිට උන් ගහනව ගෑනිට උබ නාකියි කියල දැන ගත්ත ගමන් .
  2. F

    Switzerland

    කලු කැත මිට්ටොන්ව ගන් නෑ ස්විස් වලට
  3. F

    මැද කලුයි කියන්නෙ ඇත්තද මෙයාගෙ ?

    කවුද බන් ඔය මහත පොන්සි ටයිප් ඩයල් එක
  4. F

    යුක්රේනයයි යුද්ධයයි ගැන එක එකා ගහන බයිලා විශ්වාස කරන්න එපා. ලංකාවෙ විශ්වාසදායකම යූටියුබ් චැනල් එකෙන් හරිම විස්තරයක් හෙට දානවා.

    රන්ජා නිදහස් කරන එක ගැන හරිම නිව්ස් එක දැම්ම වගේ ද ? අනේ නිකන් පලයන් බන් යන්ඩ .උබේ විශ්වාසෙ රෝල් කරල ගහගනින් පු&%
  5. F

    KCC_සූරන්_ගිහින්

    උබ නිකන් ඉල්ලුවට උන් CCTV record දෙන් නෑ. පොලිසියට ගිහින් පැම්නිනිල්ලක් දාපන්. පොලීසිය හරහා තමා cctv ගන්ඩ වෙන්නෙ. Cctv ගන්ඩ අදිකරන නියෝග අරන් අරන් rmv එකෙන් අයිතිකාරය හොයන් open papers තිබ්බොත් ආයෙ හරි එකා හොයන් නඩු දාල ඕක විසදුමකට යන්ඩ හෙන කල් යයි බන්
  6. F

    nft sold for $23m usd!!

    උගෙම එකක් ඌම අරන් ද කොහෙද
  7. F

    super over!!!

    මොකාද බන් චන්දිමාලයව එව්ව එකා සුපර් ඕවර් එකට.
  8. F

    සැම්සුන්ග් S8

    තාම පෝන් එක තියේද
  9. F

    office chair

    Damro OCH - 14 ගත්ත සතියෙන් ආව. Damro ම ගනින් නොදන්න මගුල් ගන්නවට වඩා ඒක ශේප් .
  10. F

    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ?

    පිස්සුද යකෝ චන්දෙ ලන් වෙද්දි හොරා කාපු සල්ලි වලින් 5% විතර වියදම් කරල ටකරන් ටිකක්, සිල් රෙදි , පොඩි උන්ට පොත් ටිකක් වියලි ආහාර මල්ලක්, චන්දෙ දවසට කලින් අරක්කු කාලක් බෙදපු ගමන් සින්හලු ටික ගිහින් රාජ පස්ස ටයි පුතානෝටයි දෙනව, දෙමලු ටික තොන්ඩ ටයි TNA එකටයි දෙනව තම්බි ටික බදුර්දීන්ටයි හකීම් ටයි...
  11. F

    අද මූන දීපු අත්දැකීම

    අපෝ ඕක සාමාන්‍ය දෙයක් බන් උබ ලොකු පුටුවක ගියත් ඔච්චර තමයි
  12. F

    ටික් ටෝක් ලෝකේ

    තව උන් ඉන්නව ඒව බලල උන්ට බැන බැන forum වල පත හෑලි ලියනව 😃
  13. F

    VAT69 1L බෝතල් 11 SEALED PACK QUICK SALE

    දැන් ලෝකල් බෝතල් වලත් එනව බන් ඔහොම ස්ටිකර් එකක්.ඒකම ගහනව ඇති dutyfree ගත්තත්
  14. F

    ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් / Android Head Unit for a car from Kurunegala/Kandy

    Daraz එකෙන් නම් ගන්ඩ එපා . YD කියල chines එකක් තියේ ඒකෙත් qulity දෙකක් තියේ. කුරුණෑගල Chamara Sticker එකේ බලපන්. ඕක 23- 25 වෙන්නෙ player එක නම්. වාහනෙට bracket එකක් එක්ක අයි කරන්ඩ උනොත් තව 6 ක් වගේ යයි bracket එකට.
  15. F

    මීගමුව ප්‍රදේශයේ 10 හැවිරිදි දරුවෙකු මිත්‍යා ආගමික විශ්වාස නිසා මරණයට, මියගොස් දින තුනක් තිස්සේ මල සිරුර නිවසේ තියාගෙන යාඥා කරලා!

    ලමයව හිතාමතා මැරෙන්ඩ ඇරල නීතියෙන් ගැලවෙන්ඩ බොරු රගපෑමක් කියල මට නම් හිතෙන්නෙ.මානසික අවුලක් කියල නීතියෙන් ගැලවෙයි දැන්.
  16. F

    වැක්සින් ගහද්දී system / data base බලනවද?

    ලන්කාවෙ මොන ඩේට බේස් ද යකෝ. කාඩ් එක තමා ඩේට බේස් එක😂
  17. F

    Loans for professionals

    BOC Government bank වලින් loan ගන්ඩ ගියාම වාත වෙනව කියන්නෙ බොරු මතයක් බන්. හොද සැලරියක් එන ජොබක් කරන / පැහැදිලි ස්තිර අදායම් මාර්ගයක් තියෙන පොරකට මොන බැන්කුවෙන් උනත් පට ගාල වැඩේ කර ගන්ඩ පුලුවන් pvt ද gov ද අදාල නෑ. ඔය ඩොකා ල හෙම දවසින් 10 Million ගන්නව gov bank වලින් ඇප කාරයො අරුම් මෙවුන්...
  18. F

    අඩෝ මට Omicron Positive

    මටත් ඉරිද ඉදන් සෙම & උන තිබිල අගහරුවාදා antigen කරා negative එදා බෙහෙත් අරන් දවස් 2 ක් ගෙදර ඉදල ලෙඩ ගතිය අඩු හින්ද හෙට වැඩට යන්ඩ කලින් අද antigen එකක් කරා ඒක positive .
  19. F

    Panadol නැත්තේ ඇයි බං?

    කොම්පැණියට පාඩු හින්ද නවත්තල කියල කියන්නෙ.පැරසිටමෝල් තියේ ෆාමසි වල .පැනඩෝල් කියන brand එක තමා නැත්තෙ .
  20. F

    ගල්සාදු ආපු අය ගෙදර ගිය හැටි

    ගූඑන්පී ගොන් බඩු මඩ ගහහනව. ඔප්පු කරපන් ඕක ස ගෙ රැලියට ආපු කෙනෙක් කියල. කුරහන් පාට ඇදුමක් ඇදල ගැම්මට එස්.එම් කියල ගහපු තොප්පියක් වත් දාල හිටිය නම් කිව්වැහැකි .මේ නිකන් පාරෙ බීල යන් උන් ස ගෙ අකවුන්ට් එකට දාන්ඩ එපා

    No contents