වියදම් අඩුයි බන් වෙන ජොබ් එක්කට වඩා. හිතපන් අපි 1.5 lak විතර ගන්න ජොබ් එකක් කොලඹ කරා කියල rent වියදම් ,transport ,කෑම , පාටි අනන් මනන් ,showoff ,ගෙදර වැඩ කාරයන්ට හෙන වියදමක් යනව .ටීච කෙනෙක් ට ඔය වියදම් ගොඩක් අඩුයි .අනික ටියුෂන් වලින් ,exam duty වලින් එනව ගානක්