නිවන් දකිනවා කියන එකේ අර්ථය ඔබ දන්නේ නැති නිසයි ඔය වගේ මෝඩ ප්රශ්නයක් අහන්නේ. අපි ඉපදී ඉපදී මැරෙන්නේ ලෝභය, ද්වේශය, මෝහය අපි ලග තිබෙන නිසා. නිවන් දැක්කම ආයේ උපතක් නැහැ. ඒ නිසා සංසාරයේ ඉපදී ඉපදී මැරි මැරී දුක් විදින්න ඕනේ නැහැ. ඒ කියන්නේ නිවන තමයි පරම සැපය අපේ දහමට අනුව. නිවන කියන්නේ ලෝභ, ද්වේශ...