ඇත්තටම මට සමාවෙන්න ඕනේ සිගාලෝවාද සුත්රය ගැන විතරක් කිව්වාට මිනිසෙක් පිරිහෙන්නේ මොනවා කලහමද, සල්ලි ඉතුරු කරගන්න විදිහ, විවාහ වෙන්න ඉන්න තරුණියන්ට විවාහ ජිවිතයට අවශ්ය උපදෙස්, කන හැටි, වැසිකිලි යන හැටි පවා බුදු දහමේ කියලා තිබෙනවා, බුදු දහමේ සුත්ර 17,000ක් පමණ තිබෙනවා. එච්චර තියනවා කියලා ගොඩක්...