යාලුවනේ වෙනත් ආගම් වල ය බුදු දහම ගැන ප්රශ්න කරනකොට ගොඩක් දෙනා ප්රතිචාරයක් විදිහට කරන්නේ ඒ අයට අපහාස කරන එකයි. එහෙම වෙලා තියෙන්නේ ගොඩක් අයට ඒ ගොල්ලෝ අහන බොළඳ ප්රශ්න වලට ධර්මානුකුල පිළිතුරු දෙන්න දන්නේ නැති කම. ඉතින් මම ඔයාලාට ආරාධනා කරනවා පානදුරා වාදය කියවන්න කියලා. මොකද එදා අහපු බොළඳ තර්ක...