සිංහළු කළු වෙන්නෙ ඇයි??
මං මේ කියන්නේ උපතින්ම කට්ට කළු සිංහලයන්ට නෙමෙයි ඉස්සර සුදුවට ඉඳලා දැන් නිකන් අකුණු ගහලා වගේ කළු වෙලා ඉන්න සිංහළුන්ටයි , සිංහලු නම් කොහොමත් කළුය ඒ ඉතින් ජාන වල මොනවා හරි සීන් නිසා විය හැක, හැබැයි සමහර සිහළු නම් තළෙළු ය, තවත් සමහරක් ඉටිරූප වගේ පැහැපත්ය <3 ඔහොම ඉන්න එවුන්...