මේ කතන්දර කියන්නේ මගේ පැත්තෙන් නිසා සමහරුන්ට හිතේවි මූ අයිස් ගහල නිකන් පඩි අරන් දැන් එතන දාල යන්න බැරුව ලොරි ටෝක්ස් දෙනවා කියල.
එහෙනම් ETF/ EPF මොකුත් නැතුව registered name එකක් විතරක් තියෙන කොම්පැනියක මෙච්චර කල් ඉන්නේ නැහැ. IT මෙලෝ දෙයක් නොදන්නා Accountant කෙනෙක්ට developers ල 15 ක් ඉන්න, මාසෙක...