1. programmer98

    කෙල්ලට මතක හිට්න ගිෆ්ට් එකක්

    perfume ගෙන්නනකොට පට්ට ටැක්ස් එකක් ගහනවා නේද අහු උනොත් ?
  2. programmer98

    මීයා

    මියාටත් A/C වාහනේක ට්‍රිපක් යන්න චාන්ස් එකක් වැදුනා එහෙනම්.. :D
  3. programmer98

    IT JOB Vacancy

    සරලව කිව්වොත් Software package 5 ක් තියෙනවා. ඕක install කරන්න විතරයි. SQL install කරන්න, PC windows ගහන්න දැනගෙන හිටියම ඇති.. Installation වලට Outside යන්න වෙනවා. ගමන් වියදම් කෑම දෙනවා. Accounting ලාවට touch එකක් තිබුනොත් වඩා හොඳයි. මොකද Accounting package එක තමයි වැඩිපුර මාර්කට් වෙන්නේ.. ඊට...
  4. programmer98

    IT JOB Vacancy

    රතු කොට්ටක් දාල. :D Job Vacant එකක් දැම්මම ඇයි බන් මෙච්චර තරහ. අතින් පයින් යනවද ? CV 4ක් ආව. ඒ උන් කැමති නිසානේ. රතු කොට්ට දාපු එකා තමන් ඉන්න ඔෆිස් එකේ වෙකන්සි තිබ්බම දැම්මද ? මොකෙක්ට හරි ගොඩ යන්න උදව් කරන්නයි හැදුවේ. :rofl:
  5. programmer98

    IT JOB Vacancy

    Experienced කියන්නේ අවුරුදු 5, 10 නෙවෙයි. අවුරුද්දක් දෙකක්. Salary එකත් දැම්මේ කැමති අයට එන්න විතරයි. බලෙන් ජොබ් දෙන්න බැහැනේ :p CV 2 ක් ආව.. SLIIT, NSBM, BIT 1 year experience 12,500 ටත් ඉන්නවා. වැඩ බැරි ගොන්නු නෙවේ, වැඩක් කරන්න පුළුවන් කොල්ලෝ. IT engineer ඕන එකෙක් ලක්ෂ ගණන් පඩි ගන්නවා...
  6. programmer98

    IT JOB Vacancy

    සැලරි perform කරන හැටියට තමයි.. දළ වශයෙන් මම දාන්නම්. අඩු වැඩි වෙන්නේ interview එකේදී තමයි. Experienced C# developer - 30,000 Technical Support - 20,000 Receptionist - 12,000
  7. programmer98

    IT JOB Vacancy

    Working hours 8.30 - 5.00 Monday - Fri Day
  8. programmer98

    IT JOB Vacancy

    පහත තනතුරු සඳහා මිගමුව/කටුනායක අවටින් කැමති අය ඉන්නවා නම් CV එකක් දාන්න. Experienced C# developer (male/female) Technical Support (male) Receptionist (Female)
  9. programmer98

    Website designing Help

    තමන් හදන්නද ? හදවන්නද ?
  10. programmer98

    මචන් අර පිලිකාව හැදුන අම්මට උදව් කරමුද?

    තියෙන විදියට මමත් දෙනවා...
  11. programmer98

    ජපානයේ ජොබ් ගැන

    තැන්ක්ස් මචන් Idea එකට. මටත් හිතෙන්නේ දැන් හොඳම දේ තමයි academics පැත්ත හදා ගන්න එක. :yes:
  12. programmer98

    ජපානයේ ජොබ් ගැන

    :baffled::baffled::oo:
  13. programmer98

    ජපානයේ ජොබ් ගැන

    13 ක් ලෝන් තමා ගන්න වෙන්නේ.. ඒක ගෙවන්නත් ඕනනේ. ඒකයි මම විස්තර ඇහුවේ :oo:
  14. programmer98

    ජපානයේ ජොබ් ගැන

    School යන එක අතරමග නැවත්තුවොත් හොයාගෙන එන්නේ නැද්ද ? කේස් කචල් එහෙම :shocked:
  15. programmer98

    ජපානයේ ජොබ් ගැන

    මම NIBM Diploma & Higher Diploma කරා. Degree 6 months කරලා නවත්තන්න උනේ ජොබ් එකත් එක්ක conflict උන නිසා. 2 year working experience Have. Current Salary 40K. BCS කරන්න register උණා, එත් confirm කරේ නැහැ තාම මෙහෙ ඉඳන් ඒක කරනවද යනවද කියල හිතන නිසා. 40K හම්බ උනාට කෑම සහ බෝඩින් වලට 20 කට වඩා යනවා...
  16. programmer98

    ජපානයේ ජොබ් ගැන

    ජපානයේ ජොබ් ගැන වැඩිපුරම ආසාව නිසයි, ගෙදර මිනිස්සුන්ට හොඳට කන්න අඳින්න දෙන්න තියෙන අවශ්‍යතාවයයි නිසා වෙන රටකට යන්න හිතුවේ. දන්නා කියන ගොඩක් තැන් වලිනුයි, ගිහින් ඉන්න කීප දෙනෙකුගෙනුයි විස්තර අහන් හොයල බැලුවා. මට ඇත්තටම ඕන ජොබ් එකකට යන්න. දැන් වයස 24. 30 වෙද්දී මගේ ගමනක් යන්න සල්ලි හොයා ගන්නයි...

    No contents