Experienced කියන්නේ අවුරුදු 5, 10 නෙවෙයි. අවුරුද්දක් දෙකක්.
Salary එකත් දැම්මේ කැමති අයට එන්න විතරයි. බලෙන් ජොබ් දෙන්න බැහැනේ :p
CV 2 ක් ආව..
SLIIT, NSBM, BIT 1 year experience 12,500 ටත් ඉන්නවා. වැඩ බැරි ගොන්නු නෙවේ, වැඩක් කරන්න පුළුවන් කොල්ලෝ.
IT engineer ඕන එකෙක් ලක්ෂ ගණන් පඩි ගන්නවා...