Theories godak tiyenawa. Meka thama hari eka kiyanna be ekakwath bng,,
කෙනඩි මැරුව එකට කාට හරි දඩුවම් දෙන්නම ඕන උනා. මොකද කෙනඩි කියන්නේ රටේ ජනතාවගේ හිත දිනා ගත්ත ඇත්තටම හොද නායකයෙක්. ඉතින් කරේ මොකක්ද, හොද මිලිටරි History එකක් තියෙන Sniper කෙනෙක්ව වැඩේට මාට්ටු කරා.
කෙනඩි ඝාතනය ඔවුන්ගේම රහස්...