1. Z

    තොපිට perfume එකක්

    අඩේ UK එකක් එක්දාස් ගානකට :unsure::unsure: අරන්ම බලන්න වෙනවා
  2. Z

    Banana

    ඕක කෙසෙල් වර්ගෙ හැටියට වෙනස් මම හිතන්නෙ. නැටි නෙමේ පුලුවන්නම් කැන බලහල්ලා, මුලු කැනම ඒකාකාරීව ඉදිලනම් බොහෝ දුරට "තෙල් සාත්තු" කරපු එකක්
  3. Z

    වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂර ඉවත් කෙරේ

    අවුලක් නෑ ටික කාලයක් ගිහින් දුම්රිය වැසිකිලියටත් ඇමටියෙක් දායි :poop:
  4. Z

    තොපිට perfume එකක්

    මොනවා දාලා හදනවද දන් නෑ ඕයි ඔච්චර කල් තියෙන්නෙ 😅
  5. Z

    ලංකාවෙ TV ඩොකියුමෙන්ට්‍රි

    ඕක ලියපු එකාට fund කරන්න කියහන්, මොකද මොකෙක් හරි අතින් කයිට් කරන් ඔය වගේ එකක් හැදුවත් අන්තිමට ඔය ලොරි ටෝක් දෙන එක පම්කෙක් නෑ බලන්න. චැනල් වලින් ගන් නෑ viewership එකක් නැති හින්දා. 90 ගනන්වල තිබ්බ ආතල් එකට මීඩියා එක්ස්පිරිමන්ට් කරපු කාලෙ ආයෙ එන්නෙ නෑ බ්‍රෝ. මෙහෙ ගැන කතා ඕනෙ නෑ TLC එකට මොකද වුණේ...
  6. Z

    අැමරිකාවෙ ඉන්න අාසියාවෙ උන්ව මරනවා..ගහනවා.UNHRC බුදිද?

    ගොං පම්කයට රෙවෙන්න ඇති, ඌ නිකන් මැරිලා වගේ හිටියෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. Z

    වාහනවල අඩුපාඩු සෙවීමට විශේෂ මෙහෙයුමක්

    අතීසාරෙට අමුඩ ගැහීම කිරීඩාවක් වුණේ නැත්තෙ අපරාදෙ, ජාත්‍යන්තරේ සලිත වෙන්න කප් පිට කප් ගහන්න තිබ්බා එතකොට පොලිස් මාමිලාට ආදායමක් නෑනෙ බොම්ක :poop::poop:
  8. Z

    අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

    කතාකරලා වැඩක් නෑ බං දෙවෙනි ලින්ක් එකෙන් හම්මෝ ඕයි :ROFLMAO::ROFLMAO:
  9. Z

    පාරෙ යන තොරණක්

    රස්සාවට කෙලවෙච්ච තොරන් බාස් කෙනෙක් වෙන්න ඇති බං, පව් දුක නැතිකරගන්න ඕක කරන්න ඇත්තෙ :rolleyes:
  10. Z

    අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

    උන්ගෙ ඔය "heavy user" ලිස්ට් එක මගෙ ගාව තාමත් ඇති කොහෙ හරි සේව් කරලා. තනිකර contract breach එකක් කරේ, TRC එකට කතා කරාම ඒ කනෙක්ශන් එක විතරක් හදලා දෙනවා, අන්න නියාමනේ :ROFLMAO::ROFLMAO: ඔය කතන්දර ටික ඔක්කොම කාලිංගයා ගෲප් එක ඩිලීට් කරලා නැත්තන් අදටත් ඇති. සම්පත් සීමා වෙද්දි මිනිස්සුන්ගෙ කුහකකම්...
  11. Z

    පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

    defensive driving කියන්නෙ අපේ එවුන්ට ජෝක් එකක් බං අපරාදෙ ජීවිත ටික
  12. Z

    අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

    හිනාත් යනවා බං මේ ත්‍රෙඩ් වල ඇරගන්න හදනවා දැක්කම. යකුනේ ලංකාවෙ අන්ලිමිටඩ් ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් ලිමිටඩ් වුණේ ටොරන්ට් මගුලක් හින්දා නෙමෙයි, TRC එකේ හිටපු හරක් රැලට පිංසිද්ද වෙන්න. මෙතන තියෙන මූලිකම ප්‍රශ්නෙ slt එකට තියෙන wired broadband monopoly එක, ඕකට විසඳුමක් නොලැබෙනතාක් කල් අපිට ඉන්න වෙන්නෙ...
  13. Z

    කඩා දැමු බෙල්වුඩය සහ එහි ආදර ගීතාවලිය Mp3 320kbps

    අඩෝ මොකක්ද බං ඒ කරලා තියෙන අපරාධෙ. මොකාද ඕක භාරව හිටපු ඇමටියා?
  14. Z

    FedEx Tax Wadida Ban? Ebay eken damme

    ට්‍රැකින් බලහන් fedex cross border නම් එන්නෙ postal service එක හරහා
  15. Z

    eBay හෙළුව!

    අපේ උන් dropshipping courses කරන හැටියට එක IP එකෙන් අකවුන්ට් සීයක්වත් රෙජිස්ටර් වෙනවා ඇති බං, ඒකම ඇති flag වෙන්න. වැඩක් කරගන්න බැරි එවුන් කෝස් හදලා විකුණුවා, අන්තිමේදි වැඩක් කරගෙන හිටපු උන්ට කෙලවුනා
  16. Z

    12000ක සප්ලිමන්ට්ස් වලට 7000ක් ටැක්ස්

    උඹට ඕනෙ බඩුවෙ HS Code එක google කරලා හොයාගනින්, ඊට පස්සෙ ඔය දෙවෙනි ලින්ක් එකට ගිහින් ඒකට අදාල pdf එක අරන් ටැක්ස් ටික බලාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට, computer තියෙන්නෙ chapter 84 අන්තිම හරියෙ.
  17. Z

    Nofap Challenge Thread!

    following anti sex bs that's dressed up as self help will only get you even more frustrated. ffs people if you're addicted to masturbation, find a fuckbuddy, it isn't that hard..
  18. Z

    රැවුලේ කුඩු කුඩු හැලෙනවා

    මූලිකම දේ මූණ වේලෙන එක නවතිනවා. රැවුළ ටිකක් දිගට වැවුවම අපේ ඇඟෙන් හැදෙන තෙල් ටික ඔක්කොම ඒකට උරාගන්නවා, හමේ තෙතමනයක් නෑ, එතකොට තමා කසන්න පටන් ගන්නෙ.
  19. Z

    ලපයට මොකක් වෙයිද ?

    class politics කරලා ගොඩයෑමක් නැති තැන identity politics වලට බහින එක පුදුමයක් නෙමේ. කාරි නෑ කාරි නෑ, කොරගෙන යන්ට.
  20. Z

    රැවුලේ කුඩු කුඩු හැලෙනවා

    මමනම් ගන්නෙ kave.men එකෙන්, cash on delivery තියෙනවා. බෝතලයක් මාස දෙක තුණක් පාවිච්චි කරන්න පුලුවන් සැරේකට බිංදු හතරක් පහක් වගේ ගත්තොත්. ආයෙ rawula.lk හරි මොකක් හරි එකක් තියෙනවා, උන්නම් මෙහෙ හදන් නැද්ද කොහෙද

    No contents