1. Z

    I think i'm too nice, i need to be an asshole

    සමාජෙ කාලකන්නි වෙච්ච පලියට උඹ කාලකන්නි වෙන්න හදන්න එපා. හැබැයි එකක් කියන්නම්, මිනිස්සු ලඟින් ආශ්‍රය කරද්දි පන දීගෙන පිනා මොඩල් එකෙන් ඉන්න යන්න එපා, නයාව දරමිටිය බඳින්න ගත්ත කතව අහලා ඇතිනෙ. උඹේ යාළුකමට උන්ගෙ පැත්තෙන් කිසිම ආයෝජනයක් කරන්න ඕනෙ නැති හින්දා තමයි උඹේ ජිම් බඩියලා ටික උඹව හලලා ට්‍රිප්...
  2. Z

    දඩේ_RS25000යි

    රෙද්ද, යකෝ ඔය පොඩි දේවල් ටිකවත් කරගන්න බැරි කාලකන්නි හැත්ත හින්දා තමයි කහ ඉරකින්වත් පාරක් මාරුවෙන්න බැරි. අවුල තියෙන්න ඕව දැම්මට වැඩක් නෑ, මොකද ට්‍රැෆික් බල්ලො උන්ගෙ රාජකාරිය හරියට කරනවනම් අමුතුවෙන් දඩ වැඩිකර කර දඟලන්න ඕනෙ නෑ.
  3. Z

    jara Service - Boralasgamuwa

    torque set කරලා නෙමෙයිද බං ඔය හුයන්නවල් වල ඕවා තද කරන්නෙ? වාහනේ වැරැද්දක්, අම්මගෙ රෙද්ද, උඹට තිබ්බෙ upper management එකේ එකෙක්ගෙ මූනට ඇනලා එන්න
  4. Z

    Woman tries putting gas in a Tesla

    original facebook share එක බැලුවනම් මුන්ගෙ පංති වෛරයේ තරම බලාගන්න පුළුවන්
  5. Z

    මාශා සහ ඉසුරු ??

    IFS swedish company එකක්, කොම්පැනිය ගැනනම් දන්නෑ නමුත් රටේනම් මේ වගේ තුප්පහි වැඩවලට zero tolerance approach එකක් තියෙන්නෙ. මේ news එකේ හරි ඇමතිගෙ report එකේ හරි english version එකක් (has to be from a credible place, obviously) හොයාගෙන මහ එවුන්ගෙ twitter/facebook එකෙන් අහපල්ල මෙහෙම එවුන්ද වැඩට...
  6. Z

    Penis Problem

    +1 මේ තියෙන්නෙ, උඹ කියන කතා ඇත්තනම් බොහෝදුරට මේක තමා සීන් එක. ලෙඩක්මත් නෙමෙයි, අමාරුවක් (කැසීමක්/වේදනාවක්) නැත්තම් බෙහෙත් ගන්න ඕනෙත් නෑ. ඒත් හිත හදාගන්න ඕනෙනම් යාළුවව ඩොකෙක් ගාවට එක්ක පලයන්.
  7. Z

    බඩ තඩි

    ජොබේ ඉද්දි පුටුවේ නියම ඉරියව්වෙන් බඩ tight එකේ තියන් ඉඳපන් (ඇතුළට ඇදලා කියන්නෙ), ඔය පුටු බඩවල් වලට ඕක හොඳ sustainable solution එකක්. මුලදි අමාරුවෙයි, ඒකට interval එකක් තියාගෙන relax එකේ ඉඳපන්. බොහෝ දුරට උඹේ overall posture එකත් අවුල් ඇති, ඒකත් ෂේප් එකේ හදාගනින්. බඩට ව්‍යායාම දෙක තුනකුත් කරහන්...
  8. Z

    බඩ තඩි

    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ බං, ජනකාන්ත මිථ්‍යා මත!! ඒත් මෙහෙම සීන් එකක් තියෙනවා මචෝ, ගොඩක් බඩ තඩි එවුන්ගෙ මෙලෝ ඩෙෆිනිෂන් එකක් නැතුව බඩ එළියට පැනල තියෙන්නෙ බඩේ මාංශපේශි දුර්වල නිසා (ඉඳගෙන ඉඳලම muscle atrophy වෙලා), මේද තැන්පත් නිසා නෙමෙයි. අන්න එහෙම එවුන්ට බඩට විතරක් එක්සයිස් කරලා වුණත් සැලකියයුතු...
  9. Z

    gym badu !

    මේ වීඩියෝ එකේ විනාඩියක් විතර යවල බලහන්කො, බාර් එක වැටුණොත් එක්කො පපුවෙ නැත්තම් බෙල්ලෙ. mPIDWpris6I power rack එකක් ඇතුලෙ බෙන්ච් කරොත් ඔය අවදානම නැහැ, මොකද බාර් එක වැටුණොත් වැටෙන්නෙ safety pins උඩට. 1jcs7_6ONIM
  10. Z

    gym badu !

    mansa fitness එකේ සේල් එකක්ද වෙන්දේසියක්ද මොකක්ද එකක් තියෙනව නේද හෙට වෙනකම්, මාත් දැක්කෙ ඉක්මන් එකේ, ටිකක් ගිහින් බලපන්. හැබැයි ඇඩ් එකේ තිබ්බෙ olympic weights පුතෝ, මිල සාපේක්ෂව ටිකක් වැඩියි. ගෙදර කරනවනම් බොක්ස් බාර් ටිකක් අරන් කාට හරි කියලා power rack එකක් හදා ගනින්, මොකද යකඩ කන්න ගිහින්...
  11. Z

    SLT Fiber Free

    අවුරුදු අටකට පස්සෙ පෝස්ට් කරනවා කියලා බයවෙන්න එපා බොලව් :P thread එක අල කරන්න හදනවා නෙමෙයි ඒත් ගන්න දේ දැනගෙන ගනිල්ලා, මෙහෙමයි සීන් එක. ෆයිබර් ලයින් එක stable, අවුරුදු දෙක තුනකට වඩා පරණ copper line තියෙන උන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ හිරිපොද වැස්සක් ගියත් adsl connection එකට වෙන දේ...

    No contents