1. Z

    SLT Data Bundles for Gaming

    උන්ගෙනම් නොදැනුවත්කම කියමුකො. අර TRC එකට ආපු අලුත් සිපයියා මාර ගැම්මෙන්නෙ interview එකක කිව්වෙ ඌ මැදිහත් වෙලා අලුතෙන් zoom/wfh/etc package දුන්නා කියලා. මහ තැනම ගොන්නුනම් එතනින් එහාට කතා කරල මක්කටෙයි හිටං
  2. Z

    මහර බන්ධනාගාරයේ සිරකරුවන් අතර ගැටුම

    මේකෙ අන්තිම හරිය මතක් වුණා සිංහලු
  3. Z

    Tinder and meki

    Xavier looks Desi AF උගුරට හොරා බෙහෙත් බොන එකත් කලාවක් :ROFLMAO:
  4. Z

    menna mu lankawata benala

    ඉතින් ඇත්තනෙ බං
  5. Z

    SLT Data Bundles for Gaming

    net neutrality: am I a joke to you?
  6. Z

    Home Broadband එක disconnect කලා

    special promotion එකකදි ඇරෙන්න ඕක ඒ දවස්වල හැම mobile service provider කෙනෙක්ම කරා බං. ඩයලොග් එක ටිකක් වැඩියෙන් පිස්සු කෙලිය උන්ගෙ තිබ්බ market share එක හින්දා. මේකනම් සහතික ඇත්ත, NTT එවුන්ව ගහලා පැන්නුවෙ නැති ටික විතරයි මුලින්ම MTN Networks (මහාරාජගෙ) + Telecom Malaysia
  7. Z

    SLT ගෙනියන වැඩ...

    ඔව්, මට දැන් ගාන මතක නෑ ඒත් මාසෙට පන් හයදාහක් වගේ වෙන්න ඕනෙ
  8. Z

    SLT ගෙනියන වැඩ...

    ඔය කරුමෙ SLT ලට තියෙන wired broadband monopoly එක ඉවරවෙනකම් ඔච්චරම තමා. ඩයලොග් එකෙන් FTTH දෙන්න යද්දි ඒකට උසාවියෙන් හැමැන්නුවෙ නැත්තම් දැනට පොඩි හරි වෙනසක් වෙලා තියෙයි. ඒ ලිමිට් කරාට පස්සෙ කොල්ලා, ඊට කලින් 512kbps එකයි 2mbps එකයි දෙකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම unlimited. 512 එකේ මාසෙට 100gb...
  9. Z

    හිරුණි ටීචර්

    ඇයි ඕයි මෙහෙම එවුන් ගුරු වෘතියට එන්නෙ, උනුත් කාලකන්නි වෙලා ඊලඟ පරපුරත් කාලකන්නි කරනවා. මරාගෙන මැරෙන තියරි, නොදකින්
  10. Z

    සිනා පිපෙනා මේ වසන්තය

    චමත්කාරජනක ගීතයක්, ඒත් පදරචනයෙ එච්චර දුරට හිතන්න තරම් ගැඹුරක් නෑ, වසන්තය කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ හොඳම කාලය, එතනින් එහාට පදවැල් ටික සරලයි. අන්තරා කොටස් සමහරවිට රූපරචනයට අදාල වෙන්න හදලා වෙන්නත් බැරි නෑ. සංගීතය ලක්ෂ්මන් විජේසේකර, ගේයපද කුමාරදාස සපුතන්ත්‍රි.
  11. Z

    හිම කුමරිය සිංහල

    එලකිරි (y) උඹට ඕක HD බලන්න ඕන්නම් දැනට තියෙන එකම ක්‍රමේ video2x වගේ machine learning upscaler එකක් පාවිච්චි කරලා upscale කරන එක. මේකෙ හිටියා google colab තියෙන එවුන්, request එකක් දාලා බලහන්.
  12. Z

    හිම කුමරිය සිංහල

    ඒකත් film format වෙන්න ඇති බං. film format කරපු එකක් පස්සෙ කාලෙක නෙගටිව් ස්කෑන් කරලා HD transfer එකක් කරන්න පුලුවන්, video format කරපු එකක් ඉතින් එතනම තමා
  13. Z

    ගමේ ඇන්ටි කෙනෙක් ලයින් කරන එක

    ගමේ කොටු පනින්න පිස්සුද බං (ඒකත් ලස්සනට handle කරන එවුන් ඉන්නවා, හැබැයි මෙහෙම නූලක් දැම්මා කියන්නෙ ඒ උඹ නෙමෙයි), පොඩ්ඩ මිස් වුණොත් ඒකි උඹව පාවාදීල ෂේප් වෙනවා. ඊට පස්සෙ අර කිව්වා වගේ තව නූලක් දාලා හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ
  14. Z

    හිම කුමරිය සිංහල

    තිබ්බත් upscale කරපු එකක් තමා. මේක Faerie Tale Theatre එකේ එක කොටසක්, ඒක රූපගත කරලා තියෙන්නෙ වීඩියෝ කැමරාවලින්. ටයි මාමගෙ හඩකැවීම් වලින් මම හිතන්නෙ රොබින් හුඩ් විතරයි හරි HD transfer එකක් කරලා තියෙන්නෙ (ඒකට භාවිත කරලා තියෙන්නෙ සිනමා කැමරා)
  15. Z

    අංගංහොරු

    දඬුබස්නාමානය කරපු හදියක් :rofl:
  16. Z

    Gym + Suppliment

    පෙති ගහන්න පිස්සුද බං. මාසයක් ජිම් ගියා කියන්නෙ දැනට උඹ කරන ලිෆ්ට් මොනවද, බරවල් මොනවද? කන්න අමාරු කතාවනම් ඇත්ත, උඹට එලකිරි බොන්න පුලුවන්නම් දවසකට බෝතලයක් වගේ බීපන් (GOMAD කරන්න කියනවා නෙමේ ඈ. Highland ලගෙ තියෙනවා 900ml UHT packet එකක්, පෙට්ටියක දහයක් ගහලා එන්නෙ). හැබැයි බොනවනම් ඒකත් වෙනම ආහාර...
  17. Z

    GYM - protein supplements

    බඩු ඔරිජිනල්නම් whey එකක් ගත්තට කිසි අවුලක් නෑ, අනික අපේ ආහාර රටාවත් එක්ක ප්‍රෝටීන් ආදේශක නැතුව ඔය කෙලිය කරන්න අමාරුයි. ගන්න තැන ගැන ටිකක් හොයලා බලලා ගනින්. හොඳට කාපන්, පාන් හරි කමක් නෑ. අපේ උන් කෙලෝගන්නෙම ඔතනින්.
  18. Z

    කරණම් ගහපු ත්‍රීවීල් ඵක CCTV😱

    ඔය බලහන්කො ඉතින්, බීලා වාහන එලෝන පරයොන්වනම් උල තියලත් මදි. පකේ ට්‍රැෆික්ලටත් පේන්නෙ බයික් ත්‍රීවීල් විතරනෙ.
  19. Z

    මම හෙන පොඩියි වගේ දැනෙනව බන්

    ඕකට කියන්නෙ Body dysmorphic disorder කියලා, ටිකක් හොයලා බලපන්. නැත්තන් මේක කරහන්. හම්මෝ 😂😂
  20. Z

    අසරණ දෙමව්පියෝ

    මේ කතාවනම් සහතික ඇත්ත. exceptions නැතුවා නෙමෙයි. අනික ගෙදර මහ එවුන් දෙන්නා වටේ යනවනම් ඒක ලමයින්ට හරිම සාමන්‍ය දෙයක් වෙනවා, ගහේ කටු උල් කරන්න ඕන් නෑ කියලා කතාවක් තියෙනවනෙ.

    No contents