ඉතින් බං DHL/FedEx තිතටම ටැක්ස් වදිනවා තමා, මැරෙන්නයැ. central mail exchange එකේදි ඔය වැඩේ වෙන්නෙම නැති තරම්, වුණත් කීයක් හරි දීලා වැඩේ ෂේප් කරගන්න පුලුවන්. හොඳම උදාහරණෙ මේකෙ whey ගේන එවුන් ඕනෙතරම් ඉන්නවනෙ, හරිනම් බදු වැදෙනවා සියට අසූ ගානක් ඒත් ඒ ගාන දීලා එකෙක්වත් අරන් නැතුව ඇති.
courier දාන්නම...