අද PLASTIC STRAW එකෙන් බොන්නෙ නැතුව ඉමුද?
අද PLASTIC STRAW එකෙන් බොන්නෙ නැතුව ඉමුද? :yes:
ඔව් පුලුවන්නම් කරලා බලන්න, ඔගොල්ලොන්ට දැනේවී ලොකු වෙනසක්.
ප්ලස්ටික් ස්ට්රොව් දවසට බිලියන 4,761,906,143 පාවිච්චි වෙනවා,
මුහුදට අවුරුද්දට ටොන් මිලියන 100ට වැඩිය ප්ලස්ටික් එකතු වෙනවා, මේවායින් වෙන හානිය...