මචන් උබ කියන එක හරියටම හරි.
මමත් එහෙමයි හිතුවේ ප්රැක්ටිකල් නැ කියලා..
ගෙදරින් පිට වෙනකොටම දන්නවනම් අද බීම එකක් බොන්න වෙන්නේ ඔය ප්ලාස්ටික් කප් එකෙන් කියලා එදාට bottle ekak අරන් යන්න.
එහම නැත්තම් වීදුරු තියෙන තැනකින් බීම එකක් බොන්න.
හැබයි දවසකට හරි මේක ට්රයි කරලා බලපන්කෝ හිතට මාර සතුටක්...